დ 07 ღ

48 12 0
                                    

තේහියුං POV:

මට නම් තේරෙන්නේ නෑ මේ ජන්කුක් ගේ වැඩ ... ඒ මනුස්සයා එක්ක වචන කිහිපයක් කතා කරන්න තිබුනා නේ .. හරියට නිකං දැක්කේ නැ මන් විතරයි වගේ... අනික කියක් කියලා මිනිස්සු අපි දිහා බැලුවාද ?

ඒ මදිවට ඇදගෙන එයාගේ කාමරේට එන්න ලු..

හුටා මන් ඇදුමක් අරන් අවෙත් නෑ ... දැන් ඉතින් මොනවා කරන්න ද ? උපන් ඇදුමෙන් එළියට යමු..

මන් කාමරේ ට දොර ඇරලා යනකොට කවදාවත් නැතුව ජන්කුක් හිටියේ මගේ කාමරේ මගේ නිරුවත දිහා බලන්..

" Yah...තමුන් ට මොකද වෙලා තියෙන්නේ කියනවා ... ලජ්ජාවක් නැද්ද අනුන්ගේ කාමර වලට එන්න ... අනික ආවා නම් කියන්න දන්නේ නැද්ද ආවා කියලා ... " මන් බනින ගමන් ළග තිබුණා රෙද්දකින් මන් මගේ ඇග වහගත්තා

" Wow... මොකද ඒ පාර හංගන්නේ එනකොට මෙන්න මේක ඇදගෙන එන්න කියන්න හිටියේ .. මන් හිතන්නේ එහෙම ඕනේ නෑ මෙහෙම යමු " ජන්කුක් මාව එයාගේ උරහිසක් උඩින් දාගත්තේ වහන් හිටිය රෙද්ද එහාට කාරලා පස්සට හොඳ පාරක් දෙන ගමන්

" තමුන් මේ මොනවා කරනවා කියලා ද හිතන් ඉන්නේ ? දානවා මන් තමුසෙට විරුද්ධව නඩුවක් .. මාව බිමින්.. අහ්... ගහ... අහ්.. මිනී..අහ්....අහ්..."

ඉතුරු ටික කියන්න හම්බුනේ නැ එයාගේ කාමරේ දොර ඇරිලා ඒ ඇද ට මාව විසික් කරන කම් මගේ පස්සට හොඳ පාරවල් ටිකක් වැදුනා ... මන් හිතන්නේ ඒක දැන් හොදට රතු වෙලා ඇත්තේ ..

" තමුන්... මෝ..." මුකුත් කියන්න කලින් ම එය මගේ ඇග උඩට ඇවිත් කිස් කරන්න පටන් ගත්තේ මට හුස්ම ගන්න වත් ඉඩක් නොදී ..

" අහ්... " මගේ කටින් කෙදිරියක් පිට වුණේ කවදාවත් නැතුව මාව කිස් කරන නිසා ඒත් එයාගේ අත් නම් තිබුණේ මගේ නිපල් උඩ මට කෙඳිරි ගැවුනේ මේ මගේ පළවෙනි පාර විතරයි නෙවේ එය ගොඩාක් නරක විදිහට මගේ නීපල් පොඩි කරද්දී මට ගොඩාක් රිදුන නිසා ..

මට ඒ දේට විරුද්ධ වෙන්නත් බැරි නිසා මන් මගේ පැත්තෙන් කරන්න පුළුවන් එකම දේ එයාගේ පපුවට අත මොලවලා ගහන එක විතරයි .

ඒත් එහෙම කළා කියලා නැවතුනේ නම් නෑ . ඒ වෙනුවට වුණේ තොල් වලින් අයින් වෙලා මගේ නිපල් උරන්න ත් හපන්නත් පටන් ගත්තු එක විතරයි

𝕯𝕬𝕯𝕯𝖄 ||ᵗᵃᵉᵏᵒᵒᵏ||Where stories live. Discover now