დ 06 ღ

34 11 0
                                    

තේහියුං POV:

මන් ඉක්මනට දුවලා ගිහින් එයාගේ ලගින් ම තිබිණ පුටුවෙන් වාඩි වෙලා මට බොන්න බිම එකක් ඉල්ලුවා . අපි දැන් ඉන්නේ බාර් එකේ මන් හිතන්නේ ...

" ටේහියුන් ? "

මට ඒ කට හඩ ගොඩක් ළග හුරුපුරුදු ගතියක් දැනුනා එකත් මන් ලගින් ම වගේ මගේ එහා පැත්තෙන් වගේ මන් ඔලුව උස්සලා බැලුවා කවුද කියලා

මට හරි මතකයක් නෑ ... ඒත් දැකලා හුරුයි ... ඉස්කෝලෙ කාලෙ යාලුවෙක් ද? මන් හිතන්න පටන් ගත්තා එයා නම් මාව දැකපු ගමන් වගේ හරි සතුටින් මන් දිහා බැලුවේ මුනේ පැත්තකින් වල ගැහැණු කම්මුලකුත් තියෙනවා . අහ ... දැන් නේ මතක් වුනේ ... මේ වුබිනා නේ ...

එය නම් මේ නොදැකපු කාලෙට ගොඩාක් ලස්සන වගේම ගොඩක් කඩවසම් නේ ... අපි ගොඩාක් කාලෙකින් දැකලා නැ නේ... ඒ නිසා වෙන්න ඕනේ එහෙම හිතෙන්නේ ..

" අඩේ වුබිනෝ මේ ඔයාත? "

ඒත් කිසිම උත්තරයක් නැතුව මාව හරිම තදින් අල්ලලා එයාට තුරුළු කර ගත්තා .

" අයි මිස් යු සෝ මච්" " අපි මේ හමුවුනේ ගොඩාක් කලෙකට පස්සේ නේද ? "

මේ අතර තුරේ බාර් එකේ තවත් කොනක කෙනෙක් පිච්චි පිච්චි මේ දේ බලන් ඉන්නවා . ඔව් ... ඔයාලා හිතුවා හරි ඒ අපේ ජන්කුක් .. එයාගේ අතේ තියෙන වයින් ග්ලාස් එකට කතා කරන්න පුළුවන් නම් කියයි කොච්චර තදින් එක අල්ලන් ඉන්නවා ද කියලා . ඒ විතරක් නෙවේ ඒ ඇස් වල මොන වගේ හැගීමක් ඇදිලා ඇති ද කියලා ...

එයා ඉන්නේ ගොඩාක් ඉරිසියවෙන් ...

ඔව් ඉතින් එහෙම වෙන්න එපැයි එයාගේ ආදරණීය වයිෆ් වෙන මනුස්සයෙක් බදාගෙන මදිවට හරි සතුටින් කතා කරද්දී ,

" ඉතින් කොහොමද බිනෝ... අම්මා අප්පා හොදින් ද "

" හැමදේම හොදින් මන් හිතන්නේ අපි මේ ගොඩාක් කාලෙකින් නේ ... Um... අවුරුදු පහක් වෙන්න ඕනේ ඊටත් වැඩි ද මන්දා එකත් මෙතනම අපි හම්බුනා නේ "

" මට ආරංචි වුණා ඔයා ඒ කාලේ ඇමරිකා ගියා කියලා පසුගිය දවසක ඔයා ආපහු ආවා කියලත් ඒත් මට ඔයාගේ නම්බර් එකක් වත් හොයාගන්න බැරි වුණා නේ ... කොහොමද කියලා වත් කතා කරන්න "

𝕯𝕬𝕯𝕯𝖄 ||ᵗᵃᵉᵏᵒᵒᵏ||Where stories live. Discover now