"චූටීහ්..."
"හත්තික්කේ පොඩී මෙ මොකතෙ මේ.." මං ඇහුවෙ කට යටින් හිනා වෙන ගමන්.😂 සැක් මූණ පුරා බලි කුරුටු ඇදලා.ඇන්දෙ නම් මම තමයි ඉතිම් ඒ වුනත් මොකද මේ චූටිට කෑ ගහන්නෙ.
"කවුතෙ පොඩී තව්සෙගෙ ඔය සුකුමාල මූණට අත තියන්න තරම් නිර්භීත වුනේ...නේත අනේ...." 😹
බෑනෙ කරම්න මේක.හිනා යනවනේ සාන්ත
"කව්ද..කව්ද තමයි..දියා මේහ් තමුසෙයි චූටීයි දැන් මගෙන් කනවා පිට පැලෙන්න හරිද.."
"හහ්..ඉතින් මට කෑගහන්නෙ මන් කරා වගේනෙ.." ගස්සලා පද්දලා ඇවිත් දුවගෙන ගිහින් අඹ ගහ යට නතර වෙලා බැලුවේ චූටි කෝ කියලා.මගෙ ටයිමින් හරිනම් දැන් එයත් ඉන්නෝනෙ මන් ඉම්න තැනනෙ.
"කවුද යකෝ දොර උඩින් පිටි බාල්දියක් තියපු එකා.දියා වරෙන් මෙහාට..."
සිරාවට කව්ද බන් තිබ්බෙ.අනේ මන් නම් නෙමෙයි.බැරිකමකට එහෙම නෙවෙයි.මට ඊට වඩා වැඩ තිබුනා පොඩීගෙ කාමරේ..හුම්..ලොකූට කියන්න ඕනි නොකරපු වැරදි වලට අල්ලන්න එපා කියලා.
"ස්..ස්..දියා කොහෙද බන් ඉන්නෙ" සැක් චූටියා ගහ යටටත් ඇවිල්ලා.මෙලෝ සිහියක් නෑනෙ ඉතිම් මටත්. 🤦🏻♀
"උඩ උඩ බන්...නැගහම් ඉක්මනට.." චූටියා දඩ බඩ ගාලා ගහට නැග්ගම අපි දෙන්නම බැලුවෙ භූමිතෙල් ගහපු ගැරඩි වගේ අපිව හොය හොය ගේ වටේ යන ලොකුයි පොඩියි දිහා..එව් එව් වටෙත් යන්න පුරුදු වෙලා දැන්..දෙන්න ඕනි දෙකක් හදාගන්න.නැත්නම් කොමතෙ මේ ලමයින්ව හදාගන්නෙ..මොහොතක් රැදී සිටින්න.යම් කිසි දෙයක් අඩුයි වgay..හිත අයාලෙ ගියානෙ ඉතිම් 🫠
"අඩෝ ලොකූ කෝ බන් අර කිඹුල්ලු දෙන්නා..අම්මපා...අහුවුනොත් ගහනවා රෝල් කරලා මෙට්ටෙ අස්සේ...." හරි හරි ඒ අඩුපාඩුවත් හරි වgay 🙂👍🏻
~ කතාවට ආරම්භයක් දුන්නා ලමයි 🙃
ලස්සනද බලන්නකෝ... ~
~ Miaa <3 ~