විහගි වර්ශයි... බලන ඕන කෙනෙක් කියයි මැචින් කපල් කියලා..
ඔව් ඇත්ත ඒ දෙන්නා ලස්සනයි කපල් එකක්...
වර්ශ කියන්නේ එතකොට මෙයාද??
විහගිව මට හම්බ වුනේ කොලේජ් කලෙදී නේ..එතකොටත් විහගි මට එයාගේ බෝයිෆෙන්ඩ් ගැන කියලා තියෙනවා..
කොච්චර අහලා තිබ්බත් විහගිගේ බෝයිෆෙන්ඩ්ව හැබැහින් දකින්නේ අද.. මොකද අපි එක්සෑම් කරලා කොලේජ් ගියාට , වර්ශ එක්සෑම් කරපු ගමන් රට ගිහින් හයිස්ටඩි කරන්න.. ඇත්තටම කිව්වොත් විහගි වර්ශ දෙන්නාගේ එෆෙයා එක පටන් අරන් තියෙන්නේ a/l කාලේලූ.. ඉතින් මම ෆෝටෝස් වලින් ඇරෙන්න සියූගේ හොදම යාලුවාවයී ,බෙස්ටීගෙ bf වයී දැකලා තිබුනේ නෑ..
සියු මගේ අතින් අල්ලන් මංගල ජෝඩුව ඉන්න තැනට එක්කන් ගියා..
''සිතූ ඔයා ආවද??´´
අල්ලන් හිටපු වර්ශගේ අතත් අත්තැරලා විහගි ඇවිත් මාව බදා ගත්තා..
හොද වෙලාවට අපේ ස්වාමිපුරුසයෝ අපි එකට වෙලිලා ඉදපූ හොදම යාලුවො දෙන්නෙක් කියලා දන්නේ...නැත්නම් වෙන මනුස්සයෙක් නම් මගුල දවසෙම මේකිව දාලා යයී.ඉදියෑ මිනිහා ලග ඉද්දී අල්ලන් හිටපු අතත් අත්තැරලා දුවලා ඇවිත් කොල්ලෙක්ව බදා මිරිකලා බදාගත්තම.. ඒ මදිවට අර උලපු සේරම මේකප් මගේ මූනෙත් ඉලෙනවා..
අපි දිහා එකපාරක් බලලා ඒ දෙන්නා ඒ දෙන්නගේ කතාවක්.. ඒ අතින් එයාලා අපිව තේරුම් අරන් ඉන්න සේස්ට ස්වාමිපුරුසයෝ දෙන්නෙක්...
''මාව අහ්හරිනහකෝ හුම්ම ගහ්හ බාහ්´´
විනාඩි ගානකට මට මරන බිය කියන එක දැනුනා..
''ඔහොම බදා ගන්න එපා යකෝ අද උබේ වෙඩින් එක..
අපි විතරක් නෙමෙයි උබේ හත්මුතු පරම්පරාව ම අපි බලන් ඉන්නවා..පොඩ්ඩක් සංවර විදියට හැසිරියන්...´´
වෙලුමෙන් නිදහස් වුනාම මම හිමීට විහගිට මිමිනුවේ හෝල් එකේ වැඩි දෙනෙක්ගේ අවදානේ අපිට වැටිලා තියෙනවා ඇස් කොනින් පෙනුන නිසා...
''එහෙම කියලා හරියනවද මෙතන නෑයෝ නෙමෙයි කවුරු හිටියත් මන් මගේ බෙස්ටව පිලිගන්නේ මෙහෙම තමයි..´´
YOU ARE READING
NOT A STEP MOTHER🤍 (Male preg,Non FF)
Fantasyදරු පැටියෙක් වෙනුවෙන් ලේ කිරට හැරෙන්න ඒ දරුවව තමන්ගේ කුසින්ම බිහි කරන්න ඕනේ ද? ~ දෑස් පාරමී සිතුවම් දෑළේබණ්ඩාර