fourteen

1.6K 202 206
                                    


(සින්දුව අහන්න 😁)





"ඕයිහ්... ටේ... උබ සිරාවටම අපේ කුකාට ලවු ද බන්... මට තාම විශ්වාස කරන්න බෑ පට්ට හැපි යකෝ..."




ර්ර්ර්ර්ර්ර් ජිමින්... විසාල කරදරයක් වුණා නේ මේක...යකෝ අපි මේ ලෙක්චර් එකක් මැද්දේ ඉන්නෙ... නිදහසේ ඉගෙන ගන්නවත් දියන්කෝ...



ඌ අහන ඒවා ඇහෙන්නේ නැ වගේ මං අපේ තට්ට නාකි ලෙක්චර බෝර්ඩ් එකේ ඇදපු වගුව දිහා බලාගෙන හිටියා...



ඊයේ ඉදන් මුන් ඔක්කොම මටයි ජන්කුකටයි ආතල් දෙනවා....ජන්කුකට නම් වැඩි ගානක් නැ වගේ... ඒ උනාට මට මේක සෑහෙන්න ලොකු වදයක් වෙලා තියෙන්නේ...



"අම්මෝ උබලා දෙන්න ලවු නේ..."


"සිරාවටම උබ බොටම් උනාද බන්... ගැම්මක් තමයි..."

"ඒ ටේහයුන්ග් ජන්කුක්ගේ පොල්ල ලොකුද... සැප කොහොමද..."


"ඒකනේ අපි බැලුවේ වෙනදට අපිටත් බඩු සපයන එකා එක පාරම සිල් ගත්තේ මොකද කියල..."


"අම්මෝ ඒ ලවු එක... රෝමියෝ ජුලියට් වගේ..."



ලවු නෙවෙයි ඉලවූ... ඊයේ ඉදන් ඔය වගේ එව්වා මගේ ඔලුව වටේ කැරකෙනවා... ෂිට්...

මං හිතුවේ අදවත් මුන් මාව චාටර් නොකර ඉදිවී කියල උනාද කොලේජ් ඒකට ආපු තැන ඉදන් මුන් මගේ මානසික නිදහස උදුර ගන්නවා...


ර්ර්ර්ර්ර්... ජියොන් ජන්කුක්... තමුසේ තමයි මේවට වග කියන්න ඕන මිනිහෝ...!!!ඒත් උට ගානක් නැ... පගය..




"අනේ ඕයි... උබේ බොරු මරිසිය නේ... මට කිව්වෙත් නැ උබලා දෙන්න අෆෙයා එකක් පටන් ගත්තා කියල... යකෝ මං යුන් එක්ක යාලු වෙලා ඉස්සෙල්ලම කිව්වේ බොට...අනික ~"

𝐎𝐧𝐥𝐲 𝐅𝐫𝐢𝐞𝐧𝐝𝐬ₖₒₒₖᵥWhere stories live. Discover now