Author POV
මිනිස්සු වැරදි කරනවා...විශේෂෙන්ම තරුණ වයසේ කොල්ලෝ කෙල්ලෝ කරන පවු පැණි රසයි කියන මතයේ ඉන්න පිරිසක්... තරුණ වයස කියන්නෙම සමාජයේ අසම්මතයි , වැරදියි කියල ලේබල් ගහපු දේවල් කරලා බලල අත්දැකීම් ගන්න එක ට්‍රෙන්ඩ් එකක් කරගනිපු පිරිසක්...හැමෝම නැතත් බහුතරය එහෙමයි....
ඒ අත්දැකීම් රසවත් වෙන තරමටම සමහර උන් ඒවාට ඇබ්බැහි වෙනවා...තමන් කරන්නේ වැරද්දක් කියන එක අමතක වෙලා යනවා...තමන්ට ආදරේ කරන තමන් වෙනුවෙන් බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවා කියන එක උන්ට අමතක වෙනවා...
ඒත් එක වෙලාවක් එනවා උන් කරපු පවු වල රගේ තේරෙන...අර උන් වෙනුවෙන් කාලයක් බලාගෙන හිටපු අය උන්ගෙන් ඈත් උනාම උන්ට තේරෙන්න ගන්නවා උන්ට මේ ලෝකේ සැහෙන්න දේවල් මග ඇරිලා කියලා...
කිම් ටේහ්යුන්ග් කියන සෙල්ලක්කාර කොල්ලත් දැන් ඉන්නේ ඒ වගේ තත්වෙක...දවස් තුනක් තිස්සේ ජන්කුක්ගේ වෙනස්කම්...අනිත් පැත්තට ගෙදර වුනු රණ්ඩුව...ඒ හැමදේම නිසා ටේහ්යුන්ග්ට තමන් කරපු වැරදි එකින් එක තේරුම් යමින් තිබ්බා...
ෆෝන් එකක් අතේ සතයක් නැතුව ගෙයින් එලියට බැහැපු ටේහ්යුන්ග්ට හිතා ගන්න බැරි වුනා එයා කොහෙටද යන්න ඕන කියල...එයා ගෙයින් එලියට බහින වෙලාවේ තිබුන පොද වැස්ස දැන් ධාරානිපාත වැස්සක් වෙලා...
කුඩයක් වත් නැතුව ඔහේ තෙමි තෙමි පාරේ ඇවිදින ටේහ්යුන්ග්ගේ දිහා බලන්න වත් කවුරුවත් උනන්දු වුනේ නෑ...
.
.
.
.
.
ජිමින් හිටියේ එයාගෙයි යුන්ගිගෙයි චූටි ගෙදර කිචන් එකට වෙලා ඩිනර් රෙඩි කරන ගමන්...හැමදාම යුන්ගි කුක් වෙන නිසා අද වෙනසකටත් එක්ක ජිමින්ට හිතුනා එයාගේ යූන්ට උයල දෙන්න...කන්න පුළුවන් වෙයිද කියන එක නම් වෙනම ප්‍රශ්නයක්...
YOU ARE READING
𝐎𝐧𝐥𝐲 𝐅𝐫𝐢𝐞𝐧𝐝𝐬ₖₒₒₖᵥ
Fanfictionආආ.........අතාරිනවා මාව...යකෝ මම ටොප්... ජන්කුක් හොද හිතින් කියන්නේ....අතැරපන් මාව... අම්මෝ...බුදු අම්මෝ...රිදෙනවා මිනිහෝ....මගේ පු# හිරිවැටිලා වගේ... ඔය පොල්ල එලියට ගනින් යකෝ.... ඔම්මා..............! TOPKOOK POWER BOTTOM TAE