එදා පාන්දර

5 1 1
                                    

AT 3:AM
*yoon* :-හායී !මොකෝ කරන්නේ ?
*min* :-හේයී!! මොකුත් නෑ හිටියා ...
*yoon* :-තව නිදි නැද්ද ඔයා ?!
*min* :- නෑ හිටියා මං
*yoon* :- මොකද නිදි නැත්තෙ ?.......
*min* :- එන්නම් කියලා ගියා මනුස්සයෙක් ; එනකම් හිටියේ ...
*yoon* :- සතුටුයි ද දැන් 🙃( ringing to her)
*min*:- දැන් බෑ කෝල් කරන්න 😓
අනේ ඔයා හොද නෑ .....
*yoon* :- අනේ හුග කාලෙකින් කෝල් එකක් ගත්තේ නෑනේ ප්ලීස් .......
*min* :- දැන් බෑ ගෙදර මිනිස්සු ඇහැරලා ; උදේ ගන්නම් 🙂මේ;ඔයා අකේන්‍ය ද ඇත්තටම*yoon* :-ඕ(උදේට ගන්න බෑ කෝල් ) තාම ශුවර් නැද්ද මාව !?
*min* :- ආයෙ දෙන්න එපා කාටවත් ෆෝන් එක ...
*yoon* :- හ්ම් ...ගන්නකො ප්ලීස් කෝල් එක
*min* :- බෑ දැන් ගෙදර මිනිස්සු ඇහැරලා
*yoon* :- නිදාගන්න දැන්
*min* :- බෑ
*yoon* :- එහෙනම් මම යන්නම්
*min* :- කතාකරන්න ඕනි උදේට ......
*yoon* :- හා
*min* :- දැන් ගන්න බෑනේ ; ඊටපස්සෙ කවදාවත් කතාකරන්න වෙන්නෙ නෑ ! කැමති ද ? කමක් නැත්තං ගන්නම් ..
*yoon* :- එපා එහෙනම්
*min* :- මාව මොකටද ඉතිම් නේ?"
*yoon* :- ඒක තමා එපා කීවෙ .......
*min* :- මාව ඕනි නෑ නේද ;?
*yoon* :- ඒක තමා එපා කීවෙ කෝල් ගන්න .ඕනි හින්දා
*min* :ඇත්තටම ? .......දැන්නම් ඇගට පණ නෑ වගේ
*yoon* :- ඒ මොකද ;?
*min* :- නෑ ඉතිං ඔහොම කියනකොට .....
*yoon* :- හ්ම් හ්ම් නිදාගන්න ගිහින් දැන් .......
TO BE CONTINUED _

AT 3AMWhere stories live. Discover now