10 ᴄʜᴀᴘᴛᴇʀ

41 5 2
                                    

" උබට අර ගෑනීව විශ්වාස කරන්න පුළුවන් ද යුංගියා , එ ගෑනීට එකක් ගැහුව ගමන් එ ගෑනී සෙරම වැමෑරුවානේ "

හේසෙක් යුංගිට ඇගිල්ලෙන් ඇන ඇන කියද්දී යුංගි කරෙ කට කොනින් හිනා උන එන විතරයි .

" අනෙක එ ගෑනී අපිට චන් කාරයාගෙ ඉලග ටාගට් එක ගැන කියන්නම් කිව්වා දැන් මාස තුනක් මෙ ගෑනී ඉන්න තැනක්වත් හොයාගන්න බැරි උනා නේ

" අනේ මන්දා යුංගියා මෙ පරන කෙස් ඇදලා අයෙම උබට රස්සාව නැති වෙයිද මන්දා අනෙක උබට දැන් වැඩ තහනමකුත් තියෙනවා නේ "

නම්ජුන් එහෙම කිව්වේ මෙසෙට ඔලුව තියාගන්න ගමන් හෙසෙක්කෙ අතේ තිබ්බ ජූස් එක ලගට ගන්න ගමන්

Jennie ව හම්බෙලා අපහු police station එකට යද්දී යුංගි පුදුම උනා . මොකද කවදාවත් police station එකේ දකින්න නොලැබුන මුහුනක් , එ ජංකුක් . යුංගි හිටි තැනම ගල් වෙලා ජංකුක් දිහා බලං හිටියාත් ජංකුක් කරේ වරදකාරි හැගීමෙන් යුංගි දිහා බලලා ඔලුව පහත් කර ගත්ත එක. යුංගි ජංකුක් ලගට යන්න හැදුවාත් එකපාරම යුංගිගෙ room එක පැත්තෙන් පියාබලා ආපු file එකක් යුංගිගෙ ඔලුවෙ වැදිලා බිමට වැටෙද්දී යුංගි කරේ බිම වැටිලා තිබ්බ file එක අහුලන ගමන්ම මෙක එවපු එකාට හ##@ කියලා හිතාගෙන එ පැත්ත බැලපු එක එත් ..... යුංගි තමන්ගෙ ආවෙගය යටපත් කර ගත්තේ කාමරෙ දොරට හෙත්තුවෙලා යුංගි දිහා රවං ඉන්න කමිශනල් දැකලා .

යුංගි police station එකේ පිස්සු නටද්දී හෙසසොක්ට ඇති උන සැකෙට ජංකුක්ට කොල් කරලා file එකේ හැඩරුවත් කියලා එහෙම file එකක් තියෙනවා නම් ඉක්මනින් station එකට ගෙනත් දෙන්න කියලා කිව්වාත් traffic එක නිසා ජංකුක් station එකට එද්දී ටිකක් හවස් උනා . එකෙන් උනේ යුංගිගෙ අතට වෙනුවට එක කමිශනල් කාරයාගෙ අතට ලැබුන එක වගේම යුංගිට ටික කාලෙකට දිග නිවාඩුවක් ලැබුනා 😂

" මං කියන්නෙ යුංගියා උබ ටික දවසකට කුකී එක්ක කොහෙ හරි ගිහින් ආවොත් හොදයි "

" හ්ම් එ කොල්ලාත් දැන් ටික දවසක ඉදම් අවුලින් මොකෙක්ද pj ද dj ද කියන professor කාරයා හින්දා "

හෙසොක්ද නම්ජුන් ගේ කතාවට එකතු උනෙ මෙ දවස්වල යුංගි විතරක් නෙවෙයි ජංකුක් ද අවුලින් .

 𝕱𝖗𝖔𝖟𝖊𝖓 𝕳𝖊ᨵ𝖗𝖙 ᴼᴺᴳᴼᴵᴺᴳ ᴛᴀᴇᴋᴏᴏᴋ ꜰɪᴄᴛɪᴏɴ Where stories live. Discover now