හර්ෂද් යාදෙව්.කාසිවත්තේ දේවා කිව්වම කොළඹ කපුටෙක් පවා දන්නවා..වයස 26ක් වෙන තනිකඩ කොල්ලෙක්..
රකිදු අකින්ද වීරක්කොඩි...වයස 21 යි. photographer කෙනෙක්...street photography වලට ගොඩක් ආස කෙනෙක්.
______________________________________________
අත තියන් ඉන්න බැරි කමට ලියන කතා.🫠
පළවෙනි කොටස ඉක්මනින් දෙන්නම්.කැමති අය කියවලා බලන්න❤️
YOU ARE READING
කොළොම්පුර🍃
Não Ficção"උබ මේ දේවා ලගට ආවේ උබට ඕන වෙලාවට උනාට උබට මෙතනින් යන්න පුලුවන් වෙන්නේ මට ඕන වෙලාවට.." "අනුන්ගෙන් හොරා කාලා ලොකුකම් දාන මහ ලොකු දේවා...මං උබට බය නෑ යකෝ.." . . . . "චහ්...බය වෙන්නත් එපා..මං ආසත් උඹ ඔහොම එකට එක කියවන් එද්දි...දන්නව දෙයක්..මට එතකොට හිත...