02

194 39 12
                                    


තේහ්‍යුන් හිමිට වොශ් එකක් දාගෙන බාත්රෑම් එකෙන් එලියට ආවේ කදුලු ගලන ඇස් ඒ චූටි අත් වලින් පිහිදාන ගමන්..

කාමරේ දොර ලොක් කරලා බෙඩ් ටේබල් එක ලගට ආව තේහ්‍යුන් ලාච්චුවක් ඇරලා චූටි ක්‍රීම් එකක් අතට අරගෙන ඇදෙන් ඉදගත්තා..

ඇදගෙන හිටිය බාත්රොබ් එක බුරැල් කරලා එහාට කරලා අතේ තිබුන කොළ පාට ඇලෝවේරා ක්‍රීම් එක රතු වෙලා තියෙන පපුවේ හිමිට ගාන්න ගත්තෙ කූල් එකත් එක්ක එන දැවිල්ලට තොලත් හපාගන්න ගමන්..

________________________

ජන්කුක් හිටියේ සාරාගේ කාමරේ..සාරාගේ පිච්චිලා තියෙන අතට බෙහෙත් කරන ගමන්..

" ආව්ස්..දැවිල්ලයි.."

ඇස් තද කරලා පියාගන්න ගමන් සාරා කිව්වේ ජන්කුක් කටින් පිබින ගමන් සාරට බෙහෙත් කලා..

" ඔ..ඔප්පා ගිහින් තේහ්‍යුන් ඔප්පා ගැන බලන්න..එයා හිතලා නෙවෙයි මගෙ ඇගට කෝෆි විසිකරන්න ඇත්තේ.."

සාරා කිව්වේ දුකින්..

" අනේ මේ චූ⁣ටි කටවහගෙන ඉන්නවද..ඌ දැන් කොහොමත් ඕනෑවට වැඩී..කොයි වෙලාවක හරි මට්ටු කරනවා මම.."

ජන්කුක් කිව්වේ දත්මිටි කාගෙන..

" ඒ උනාට..ඔප්පා තේහ්‍යුන් ඔප්පට ගහන්න එපා..එයා පවුනේ..මම බලාගෙන ඔප්පා ඔයා එයාට පෙරෙදාත් කෑම පිගානෙන් ගහනවා.."

" හහ්..ගහන්න නෙවෙයි වටින්නේ..එදා හිතාමතාම තමයි ඌ මගෙ කෑම එකට ලුනු වැඩි කරලා තියෙන්නේ..කෑම එකක්වත් හරියට හදාගන්න බැහැ.."

ජන්කුක් සාරගෙ අත සුදු පාට බැන්ඩේජ් එකකින් ඔතන ගමන් කිව්වේ සාරා තොල් උල් කරගද්දි..

" ඩැඩා ඉන්න වෙලාවටනම් ඔයා ඔප්පට ආදරෙයි නේද.."

" ආදරෙයි..ඒ හිගන වේ#⁣# පුතාට ආදරේ කරන්න..මට ඌව පේන්න බැහැ..මාවම කන්න ආපු කාල###ක් ඌ.."

" ඒ උනාට ඒම කියන්න එපා ඔප්පා.."

" ඔයා නිදාගන්න..මට ඔෆිස් කෝල් එකක් එන්න තියෙනවා.."

කතාව මග ඇරපු ජන්කුක් සාරාගෙ නලලට පෙක් එකක් තියලා කාමරෙන් එලියට ගියේ සාරා ජන්කුක් දිහා බලාගෙන කට කොනින් හිනා වෙද්දී..

" ඔප්පා ඔයාට කොහොමත් බෑ ඒ හිගන්නට ආදරේ කරන්න..ඔයාට ඌව ගැලපෙන්නෙ නෑ.."

කොට්ටයක් බදාගෙන ඇදේ පෙරලුන සාරා‍,

" ඌව ඉක්මනින් එලවලා දාන්න ඕනේ..ඔප්පට ගැලපෙන්නේ ලස්සන කෙල්ලෙක්ව මිසක් අර වගේ කැහැටු කොල්ලෙක්ව නෙවෙයි.."

සාරා ඇස් පියාගත්තා..

" පුහ්..දැන් අඩ අඩ ඇති..😂"












කොචයි චමයි..
ම්හ්ක්😪
Vote කරන්නකෝ අප්පාවේ..comment නැති උනත් කමන්නැ..😪💔
ගීන් එන්නම්..
ලාවියෝ
උම්මාආආහ්..
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Cold Husband❤️‍🔥Where stories live. Discover now