Chapter 7

134 8 8
                                    

පුදුම මනුස්සයෙක් තමා...මාව දැම්ම ගමන් ගියා. ඔහොම තනියම යන්න පුළුවන්ද ? බය නැද්ද දන්නෙ නෑ ...මොකටද බය වෙන්නද ඒ අතකට...., හයේ හතරෙ දඩාර පොරක් නේ....පව් හැබැයි... සුමනෙයි මායි නම් තෙමෙන් නැතුව ආවා.ඒත් මං දැක්කා උරග දැවැන්තයාගේ මුළු පිටම වගේ තෙමිලා!

"පලයන් සුමනේ ගේ ඇතුලට"

"ඤාව්...."

"සුදු පුතා ආවෝ"

"ආ ආවද.... මොකෝ මේ තෙමිලා කුඩේ ගෙනිච්චේ නැද්ද?"

"නෑනේ අමතක වුනා,සනාෂ් කතා කලාද?"

"ඔව් ඔව් මාමාට දැන් හොදයි කියන්නේ, බලන්න එන්න ඕනී නෑත් කියුවා... ඒත් සුදු පුතේ මායි තාත්තායි කතා වුනේ නම් එහෙ යන්න "

"ඔව් අම්මේ...අපි කාලෙකින් එහෙ ගියෙත් නෑනේ...."

"මේ සැරේ අවුරුද්දට යමු එහෙනම් නේද "

"ෂෝක් ෂෝක් "

"අර ඇම්ඩා එහෙ ගිහින් දැන් මොනවා කරනවද"

"වෙන මොනාද නිදි ඇති හොදට"

"ඌ නැතුවමත් පාළුයි නේද බං"

"ආපෝ ඔව් අම්මේ... හෙට නම් තාත්තාට මාව එක්කන් යන්න එන්න කියන්න ඈ"

"ඈ යකෝ උබ කටෙන්ද කතා කරන්නෙ?"

"ඔව් ඔව් අනේ මට බෑ තනියෙන් එන්න"

"අනේ මන්ද උබ,  තනි එකා නිසා හුරතල් කරලා හදලා තාමත් හුරතලේ.."

"අනේ ... මොකක්ද අප්පා.."

"හරි හරි දැන් ගිහින් කාපන් "

"අම්මේ මේ ! මේවා සනාෂ්ට එහෙම කියන්න එපා ඈ..."

"අනේ උබත්..."

"හී හී.."

_______________________________________

"හෙලෝ...උබ මොකද කරන්නෙ?"

"මේ පාන්දර කුඹුරු කොටනවා කියලද තෝ හිතන්නේ "

"දැන් ඇහැරියන් උබට වැඩට යන්න පරක්කු වෙයි"

"හරි හරි අනේ.... උබ මොකද කරන්නෙ "

"මං මේ උයන ගමන් "

"අඩෝ නෝ සිරාවට!"

"ඔව් හුත්තො මොකෝ තෝ"

අපේ කතන්දරේ | BL Où les histoires vivent. Découvrez maintenant