1 වැනි හාදූව 🌼

89 6 2
                                    

ටවුමෙ රස්නෙට තැලෙන හිත් ආසම ගමෙ රස්නෙට තැලෙන්නලු...දවසක් අප්පච්චි අම්මා එක්ක කියනවා මං අහගෙන....

එදා නම් ඒ චූටි වයසට කොලු ගැටයෙක් උනු මට ඒ කතාව හරියට ම තේරුම් ගන්න බැරි උනා ...ඒත් අද...අද ඒක ඕනටත් වඩා තේරිලා.......

මං හේශාන් අභිමංස යාදෙව් ..වයස අවුරුදු 23ක් උනු මං වෘත්තියෙන් කුලියට මිනීමරන මිනීමරුවෙක්.....

ටවුමෙ රස්නෙට තැලි තැලී මිනීමර මරා හිටපු මං එකපාරටම මගෙ ගමට ආවේ වලව්කාරයො උනු මගෙ පවුලෙ දුරින් නෑදෑ වෙන කෙනෙක්ගෙ මිය යෑමත් එක්ක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටවුමෙ රස්නෙට තැලි තැලී මිනීමර මරා හිටපු මං එකපාරටම මගෙ ගමට ආවේ වලව්කාරයො උනු මගෙ පවුලෙ දුරින් නෑදෑ වෙන කෙනෙක්ගෙ මිය යෑමත් එක්ක....

කුලියට මීනිමරනවා...හැබැයි ඒ කොලඹට විතරයි...මං මගෙ ගමට වත්තෙ මහත්තයගෙ චූටි මහත්තයාම විතරයි.....

ඉතින් මලගෙදර වැඩ කරයුතු වලට ආපු මං ඒ වැඩ ටිකත් ගානට තාලෙට පැක් කරලා

කවදත් මගෙ දකුනු අත වගෙ ඉන්න...

මගෙ බොක්ක නොහොත් දනුක හර්ශ් සිතිජය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මගෙ බොක්ක නොහොත් දනුක හර්ශ් සිතිජය

එක්ක ආවෙ ගමෙ රස්නෙට තැලෙන්න ගමෙ රස්නෙ හොයාගෙන....

ගේට් එකෙන් එලියට බයික් එක දාලා කිලෝමීටරයක් විතර පහුවෙද්දි අපෙ ඉස්සරහට මනො ලෝකෙක හිටපු චූටි කොල්ලෙක් හරස් උනෙ ෆුල් ෆේස් හෙල්මට් එකට වැහිලා තිබුනු මගේ මූනට කාටත් නොපෙනෙන්න හරි ලස්සන හිනාවක් දිලා.....

නොසන්ඩාල හාදු මැද්දෙන්Where stories live. Discover now