5 වැනි හාදූව 🌼

32 3 7
                                    

පෙර කොටස

all the best මචන් කියලා අරූ මගෙ අත උඩින් අත තියද්දි උගෙ දිහාට කට කොනෙ හිනාවක් පා කරපු මං මගෙ ඇස් ඉස්සරහා මැවිලා පේන මගේ කොල්ලගෙ මූන දිහාම බලන් හිතුවෙ උබ මගෙ මේ යාදෙව්ගෙම විතරමයි කියලා......

____________________________________

එතැන් සිට

මෙච්චර කල් මගෙ හිතෙ තිබුනු ලොකුම බය දනුකයා නැති කරද්දි උගෙ පිටටත් තට්ටුවක් දාලා හොද හුස්මක් අරන් මං ආවෙ ආයෙමත් පහල වත්තෙ තිබුනු හඩ් එක ගාවට......

මං යද්දිත් කොල්ලා කලින් වගෙම යාලුවො එක්ක කියො කියො ඉන්නවා...අනෙ මගෙ මෝඩ හත්ත...ඔය ටින් බෙලෙක්කෙ හොල්ලන්න තිබ්බොත් මොකුත්ම ඕනෙ නෑ නෙ මේකට.....

මගේ කොල්ලා මල ගෙදරක්වත් කියලා ගානකට නොගෙන හොඳට ටින් බෙලෙක් කට ඇරලා යාලුවන්ගෙ පිටටත් ගගහා හිනා වෙද්දි ඒ දිහාම බලා හිටපු මං මගෙ පය හැරෙව්වෙ කොල්ල ඉන්න ඉසව්වට යන්න.....

ඔව් මං අද ඉදන්ම පටන් ගන්නවා කොල්ලගෙ හිතෙ මං ඉන්නවද කියලා බලන්න..කොහොමත් මං මෙච්චර කල් ඉවසුවා හොදටෝම ඇති..තවත් නම් බෑ..ම්හු බෑ.....

හිත ශක්තිමත් කරන් ගැම්මෙන් කොල්ලා ලගට පලයන් කියලා මොලෙ මට sms එකක් එවද්දි බර හුස්මක් අරන් ලය සැහැල්ලු කරගත්තු මං හිමින් හිමින් අඩි තිබ්බෙ මගේ චූටි කොල්ලා ගාවට.....

______________________________________

" අම්මො යකො සිරාවටම .උබ දැන් කියන්නෙ චූටි බේබි උබව කිස් කලා කියලද ඈ "

" අනෙ ඔව් බන්.අද උදේම මං කාඩ් එකක් ගේන්න යද්දි බයික් එකකින් කොහෙදො යන හැකරැල්ලෙකුත් එක්ක ඇවිත් මාව ඉම්බෙ.මං උඩින් ගියා යකූ.අම්මො මං හිතුවෙ මං මැරුනා කියලා බය උනු පාරට "

" අනෙ පලයන් බන් බොරු නොකියා ඕකා උබට ඇඩෙන්නම ගහපු එකානෙ "

"මං නම් හිතන්නෙ ඌ උබෙන් පලි ගන්න එහෙම කරනවා ඇත්තෙ.උබ බේබි එක්ක කතාවට එහෙම යන්න එපා.පුලුවන් තරම් ඇත් වෙලා ඉදපන් කෝකටත් හොදානෙ කෝල්ලෝ කියලා නැ බේබීට ඔන එකෙක් ඇදට ගන්න තිබ්බොත් ඇති "

" හුම් හුම්.මාත් හිතුවෙ ඒක තමයි ..ම්හු.."

______________________________________

You've reached the end of published parts.

⏰ Last updated: 6 days ago ⏰

Add this story to your Library to get notified about new parts!

නොසන්ඩාල හාදු මැද්දෙන්Where stories live. Discover now