04

62 7 4
                                    

ඔව්...මොක්කදෝ හේතුවකට එයා මාව තදින්ම තුරුලු කරගෙන හිටියා...එයා ලග මට එ වෙලවෙ දැනුනෙ අමුතු උනුහුමක් උනත් එක පාරටම එ දැනුන උනුහුම මගෙන් ඇතට යනවා වගෙ දැනෙද්දියි මන් පියවි සිහියට අවේ...

"කොහෙද ඔයි යන්නෙ...මොන සිහියෙද තො ඉන්නෙ...තව පොඩ්ඩෙන් තො හැප්පිලා මැරෙන්නෙ...වරෙන් යන්න..."එයා කතා කරෙ කෙන්තියෙන් ඔව් එයාට කේන්ති ගිහින් එක දිගට මට බැනගෙන යද්දි තමයි මටත් තේරුම් ගියෙ වුන දේ...

කොහොමෙන් කොහොමහරි අපි දෙන්නාම පන්සල්ට අවත් මිශාන් අයියා මග නතර වුනෙ මන් පුදුමයෙන් එයා දිහා බලද්දියි...

"යමු..."

"කොහෙද..."

"ඇතුලට..."

"තමුසෙ යනවා...මන් එලියෙන් ඉන්නම්..."

"එත්..."

"එත් මෙත් නෙවෙයි...යන්න ගිහින් ඔය හිතෙ තියන ප්‍රශ්න ඔක්කොම අමතක කරගන්න...හැබැයි එ එක ප්‍රශ්නයක්වත් ඔය හිත අස්සෙ ඉතුරු වෙන්න බැ..."එයා එක කිව්වෙ රලු විදිහට වුනත් එ වචන අස්සෙ තිබුනෙ වෙන මොක්කදෝ නොතෙරෙන හැගිම් ගොන්නක් කියල මට තේරුනත් අයෙ මුකුත් නොකියම එයාට හා කියන්න ඔලුව වනාගෙනම මන් පන්සල ඇතුලට ආවා...

නිදහස්...පොඩි කාලෙ ඉදලම මොන ප්‍රශ්නෙ උනත් මගෙ උත්තරෙ උනෙ පන්සල...මෙ හිත නිවන්න පුලුවන් එකම තැන උනෙ පන්සල...

මල් පූජා කරලා ගාතා කියල ලා හුලගට වැනෙන බොධිය දිහා බලාගෙන මන් සැනසුම් සුසුම් හෙලුවා...විනාඩි කීපයක් එ විදිහටම ඉදලා මන් අයෙත් එලියට අවෙ අර යක්ශ පැටියා හොයගෙන වුනත් මෙන්න එකා නැ...කොහෙ අතුරුහදන් වෙලාද මෙකා...

එත් එක්කම දැකපු දේ එක්ක මගෙ හිතට තරහක් අවා...පන්සලට ටිකල් ඇතින් වෙන්න තිබුනු කඩයක් ලග මෙකා සිගරට් එකක් උරනවා...

"මොන හු..."සිගරට් එක උරන ගමන් හිටපු එයා එක පාරටම කැගැහුවෙ මන් එයගෙ අතෙ තිබුන සිගරට් එක අරන් පැත්තකට විසි කරපු නිසා වෙන්න ඇති...

"එනවා..."ටිකක් සද්දෙට මන් එයාට කැගහන ගමන් අඩිය ඉක්මන් කරලා එන්නව ආවෙ...මට තේරෙනවා එයා මගෙ පස්සෙන් එනවා...එක නිසාම මන් තවත් අඩිය ඉක්මන් කරලා අවෙ පුදුම තරහකින්...එයා සිගරට් එකක් බිවුව කියල මට මෙ තරම් කේන්ති යන්න හේතුවක් නැති වුනත් මට මෙහෙම කේන්ති යන්නෙ ඇයි කියලා මටවත් තේරුම් ගන්න බැරි වුනා...

මන් වෙනුවෙන් නුබ (18+)Where stories live. Discover now