සමහර දේවල් හිතෙනවා, සමහර දේවල් වෙනවා..
ඔය සේරම දරාගන්න බැරි වුණහම ඒවා අකුරු වෙන්න ගන්නවා.දැන් වෙලා තියෙන්නේ ඒක.
මටම දරාගන්න බැරි හැඟීම් ගොඩක් මට දැනෙන එක!
මේකේ සමහර දේවල් මම වුණා නම් කියලා ප්‍රාර්ථනා කරන ඒවා. සමහර දේවල් විතරක් ඇත්තටම වුණ ඒවා.
පුද්ගලිකත්වය මත ඇත්ත සහ සිතිවිල්ල මම වර්ග කරන්නෑ.
බයිසෙක්සුවල් වේදනාව හරිම සංකීර්ණයි.
මේක දිනපොතක් හැටියට ගන්න.
දිනපතා නොලිව්වත් දැනෙන හැඟීමක් හැඟීමක් ගාණේ අකුරු කරන්න වෙන පොතක් විදිහට ගමු.
සරලවම කිව්වොත් ඔයාලා මගේ මනස කියවන්න යන්නේ.
මාව හිරවෙලා.
මම එළියට එන ගමන්!
YOU ARE READING
බයිසෙක්සුවල් කෙල්ලෙකුගේ දිනපොතක පිටු
Разноеසමහර දේවල් හිතෙනවා, සමහර දේවල් වෙනවා.. ඔය සේරම දරාගන්න බැරි වුණහම ඒවා අකුරු වෙන්න ගන්නවා. දැන් වෙලා තියෙන්නේ ඒක. මටම දරාගන්න බැරි හැඟීම් ගොඩක් මට දැනෙන එක!