1985 බීජිං ආසියානු තරගාවලියේ සිට
_
ටේබල් ටෙනිස් තරගාවලිය ආරම්භ කිරීමට ඇත්තෙ තව ස්වල්ප මොහොතකි..
එක එක රටවල් නියෝජනය කිරීමට ආ ක්රීඩික,ක්රීඩිකාවන් බය මුසු චකිතයකින් සිටී"ඔව්ව් අද දින මුලින්ම තරඟ වදින්නෙ ජපානය නියෝජනය කරන සැයොන් සහා දකුණු කොරියාව නියෝජනය කරන ටේහියුන් "
ටේබල් ටෙනිස් තරගාවලිය ආරම්භ උනා...
"ඔව් දැන් අපිට පෙනී යනවා රටවල් දෙකම නියෝජනය කරන ක්රීඩකයෝ ඉතාමත් උද්යෝගයෙන් ක්රීඩා කරන බව..ඒත් කවුරු දිනයිද කියලා තාමත් හිතා ගන්න බෑ"
ඔවුන් දෙදෙනාගේ කාලය ඉවර වීමට ඇත්තෙ විනාඩියක් වගේ කාලයක්..ඒත් දෙන්නාගෙන් එක්කෙනෙක් වත් ගේම අත්හැරියේ නෑ
"ඔව්ව්..තරගය අවසන් වෙන්න තප්පර පහක් තියලා තරගය ජයග්රහණය කලේ දකුණු කොරියාව නියෝජනය කරන ටේහියුන් "
අවසන් තප්පරේ තරගය ජයග්රහණය කලේ ටේහියුන්..ටේහියුන් කියන්නෙ ඇත්තටම දක්ෂ ක්රීඩකයෙක්...
"ඔව්ව් දැන් තරග වදින්නෙ...උතුරු කොරියාව නියෝජනය කරන ජංකුක් සමග දකුණු කොරියාව නියෝජනය කරන ටේහියුන් "
නැවත තරගය ආරම්භ උනා..ටේහියුන් සමග ජංකුක්...
ටේහියුන් සහා ජංකුක් දෙන්නා වැඩේ පටන් ගත්තෙ රවාගෙනමයි...
අයේ ඉතින් අලුතින් පැහැදිලි කරන්න දෙයක් නෑනේ...උතුරු කොරියාවයි,දකුණු කොරියාවයි කියන්නෙ නයයි මුගටියයි වගේනේ..
ඒ නිසා ඒ දෙන්නා අතර ඒ තරහම තියේ...නැත්තම් ඔවුන් දෙදෙනා අතර පෞද්ගලික තරහක් නැහෑටේහියුන් වගේම ජංකුකුත් අති දක්ෂ ලෙස තරගය කරගෙන ගියා..හැබැයි ඒ තරගාවලියේන් ජයග්රහණය කලේ ජංකුක්...
ඉන්පසුව ජංකුක් හට තරඟ වදින්න උනේ චීනය නියෝජනය කරන යෝරින් සමගය..
ඒ තරගය ජයග්රහණය කලේ චීනය...
අවුරුදු තුනක් තිස්සෙ ටේබල් ටෙනිස් තරඟාවලියේ රන් පදක්කම හම්බුනේ චීනයට
ඉන් පසුව පද්ක්කම් පැලදීමට ඔවුන් ස්ටේජයට නැග සිටිය... යෝරින් හට රන් පදක්කම මද,ටේහියුන් හට රිදී පදක්කම ද, ජංකුක් හට ලෝකඩ පදක්කමද ලැබුනුහ....
ජයාග්රහකයා වූ යෝරින් දෙස ජන්කු හා ටේහ්යන් රවා බලා ඉස්සර බැලූහ
එලෙස තරගය නිමාවට පත් උනා..
________________________________________
හායි හායි 🖤😂
අලුත් කතාවක් උස්සන් එන්න හිතුනනේ මේ ලමයට 🙂🖤කොහොමද අලුත් එක හොදයිද..🖤
කියන් යන්න
බායී...Jeon Jungkook
Age 25
Kim taehyung
Age 25
YOU ARE READING
Orpheus_(°•°)
Fanfiction"අපිට කවදාවත් එකතු වෙන්න බෑ ටේහියුන්..මං උතුරු කොරියානුවෙක් උබ දකුණු කොරියානුවෙක්..මේක අසම්මතයි..ඉතින් කොහොමද අපි ආදරේ කරන්නෙ " "අපිට පුලුවන් ජංකුක් අනගතේ ගැන හිතන්නේ නැතුව මේ වෙලවේ සතුටින් ඉන්න..අනික සම්මතෙන් පිට ආදරේ කරන්නම බැරිද" "ඒත් වෙන්වෙද්දි...