සතුට" මගේ ජීවිතේ ට නම්, එන-යන දෙයක්. මට දුක ඕනේ වෙලාව ට දුක" එන්නේ නැහැ. සතුට " ඕනේ වෙලාවට ,සතුට එන්නේ නැහැ. නමුත්, ජීවිතේ ඔහේ ( අත්දැකීම්) සමඟ ගලාගෙන යනු ඇත.විටෙක අතිශය සතුටක් දැනෙනවා. එවිට හිනා වෙලා, නටලා, සිංදු කියලා ඉන්නවා. ඉට පස්සේ මට හිතෙනවා
"මම හෙට සියදිවි නසා ගනී යි " ද , දන්නේ නැහැ කියලා. හේතුව තමයි මම ගොඩක් වෙලාවට දුක සමඟ ගනුදෙනු කරන කෙනෙක්. මගේ ඇගට ප්‍රීතිය ක් දැනුන වෙලාවට හෙට මැරෙයි තමයි කියලා හිතෙනවා. ඒක මානසික ලෙඩක් මම හිතන්නේ.