'මේපල්'
මගේ පළවෙනි කථාංගය. පරිච්ඡේද තුනක් නැත්නම් හතරක් වගේ දිග, අත් හදාබැලීමක් විදිහට අකුරු කරන සරල කතාවක්.
මේ කතාව කියන්න හේතු උනේ උදේම වහින දවසක ඒ වෙලාවෙම Taylor Swift ගෙ Cardigan සෝන්ග් එකේ ටික්ටොක් එඩිටඩ් වර්ෂන් එක ප්ලේ උන වෙලාවක හිතට ආපු ෆීලින් එක. Cardigan කියන්නෙ තුන්කොන් ආදර කතාවක එක කොටසක පැත්තෙන් ඒ සිදුවීම විස්තර කෙරෙන සින්දුවක්. 'මේපල්' ගෙ ප්ලොට් එකට කිසිම සම්බන්ධයක් නැති උනත් පෞද්ගලිකව මම ආස කරන සමහර පදවල ඡායාවල් ඔයාලා කතාව අතරෙ දකියි.
මේ ආරාධනය මේ කතාව අහම්බෙන් පහු කරගෙන යන හැමෝටම. කියවලා බලන්න. ඔයාලගෙ රසාස්වාදයත් එක්ක රෙසොනේට් වෙනවා නම් ඔයාලගෙ අදහස් අකුරු කරලා යන්න.
ආදරෙන්,කෝඩේලියා
Character Introduction
ඔහස් තීර්ථ ඩෙ ලූකා
සයාන් විමුක්ති වනිගසේකර
ESTÁS LEYENDO
මේපල් (short story)
Ficción GeneralYou drew stars around my scars but now I'm bleeding