6 Part

58 6 50
                                    

At morning in taekook room ;

Jk pov :

🐼 - " කුකී නැගිටින්න.... අද යුනි යන්නෙ නැද්ද් .... ටේ වත් එක්කන් එන්න කෑම කන්න..."

මම ඇහැරුනේ පපාගෙ ටකරන් වොයිස් එකට.... ටේ හොස්පිටල් ඉදලා ආවට පස්සෙ අද තාමා අපි දෙන්නම යුනි යන්නෙ....මම එහෙම්මම බැලුවෙ මගේ තුරුලට වෙලා නිදාගෙන ඉන්න මගේ ටේ බබා දිහා..... මම එයාගෙ නලලට වැටිලා තියෙන කොන්ඩෙ කන පිටිපස්සෙන් රදවලා ඒ නලලට kiss එකක් දුන්නා....

🐯 - " ගුම්මෝනින් හියුන්ග් .... 😘"

🐰 - " ගුඩ්මෝනින් මගේ රෝස මල... ❤️"

🐯 - " අද මොකද අනේ උදේම නැගිටලා උයා....මට දෝමති නේ...😕"

🐰 - " අද අපි යුනි යන්න ඔන්නෙනෙ බබා....හොඳ ලමයා වගේ නැගිටින්නකෝ... ගිහිල්ල වොශ් එකක් දාගෙන එන්නකෝ.. ඔයා ආවම මම යන්නම්.....😊"

🐯 - " හලි හියුන්ග් ... මම වොශ් දාගෙන එන්නම්...😊"

ටේ බබා මට kiss එකක් දීලා බාතෲම් එකට ගිහිල්ල දොර වහගත්තා.... මම තාමත් කම්මුලක් අල්ලගෙන ගල් වෙලා බලන් ඉන්නවා....මගෙ පිස්සු කොල්ල...මම ඇදෙන් බිමට බැහැලා ගිහිල්ල අපි දෙන්නටම අදින්න අදුම් ලැහැස්ති කරා...ටිකකින් එයා ආවම...මමත් ගිය වොශ් දාන්න....ඊට ටික වෙලාවකට පස්සෙ අපි දෙන්න පහලට ගියා...

🐰🐯 - " ගුඩ්මෝනින් අප්පා...😘"

🐨 - " මා මේ දකින්නේ ස්වප්නායක්ද...අනේ පුතන්ඩියා අද උදේම ඇහැරිලා...😲 ගුඩ්මෝනින් ....😊🤭 "

🐰 - " යා අප්පා ඔයාත් පටන්ගත්තට පපා වගේ උදේ පාන්දරම චුරු චුරු ගාන්න....😕😒"

🐼 - " තමුසෙ මොකද්ද කිව්වෙ ජියෝන් ෆකින් ජ්න්කූක්....😡😡😡😡😡 "

ඒ සද්දෙටනම් මට චූ බරකුත් ආවා යකෝ අප්පායි ටේ බබයි කට වහගෙන හිනා වෙනවා...මම එහෙමම පිටිපස්ස හරිල එක ඇහැක් ඇරලා බැලුවා....

පපා ඉන්නව සෝස් පෑන් එකත් තියාගෙන...අනේ මන් ඉවරෛ යකෝ අද...මාව බේරගන්න කවුරුත් නැද්ද....ඉහි ඉහි..😭😭😭

🐰 - " ප..පා මම වි..විහිලුවක් අනේ කලේ කේන්ති ගන්න එපා අනේ....ඔහොම කේන්ති අරගෙන හිචස් ගාලා ගියොත් කාටද පාඩු නේ අප්පටමනේ නේද...😏😅"

Mafia king's baby boy 💚💜️( Taekok) Ongoing Where stories live. Discover now