❣︎𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 11❣︎

53 17 61
                                    

"මොකද්ද හුත්තො තෝ ඔය කරන බලු වැඩේ!"

මම බයට ඇස් පියාගෙන දෙවියන්ගෙන් ඉල්ලුවා මේ දේ නවත්තන්න කියලා....අනේ දෙවියනේ මං ආදලේ කලන කෙනා අතින් ලේප්(rape) වෙන්න තලම් මම පව්කාල වෙන්න එපා කියලා මම දෙවියන්ගෙන් ඉල්ලුවා! ඒත් එක්කම මට තලහෙන් කෑ ගහන යුන්ගි හියුන්ගෙ කටහඩ ඇහුනා!

"යුන්ගි උඹ! පලයන්! මට මගේ වැඩේ කරගන්න දීලා මෙතනින් පලයන්!!"

"මොන වැඩේද හු*න්නො! තොගෙ අසහනේ යවාගන්න මේ අහිංසකයවමද තොට අහුවුනේ! හොද වෙලාවට මම උඹ ගැන ඇහැගහගෙන හිටියෙ!"

යුන්ගි හියුන් එහෙම කියන ගමන් මගේ ඇග උඩ හිටිය ජේකෙ හියුන්ව ඇදලා අලන් අත මිටි මොලෝලා හයියෙන් පාලක් එයාට ගැහුවා!

"නෝ!!! යුන්ගි හියුන්! ප්ලීස් එයාට ගහන්න එපා!"

මම ඉක්මනට නැගිටලා ගිහින් ජේකේ හියුන් වැටිලා ඉන්න තැනින් ඉදගෙන එයාගෙ ඔළුව මගෙ lap එකට ගත්තා....අනේ දෙවියනේ මගේ හියුන්ට ගොඩක් තුවාල වෙලා....මම ඉක්මනට මගේ චූටි අතෙන් එයාගෙ කට කොනේ තිබ්බ ලේ පිහදැම්මා!

"ටේහියුන්!! මූ උඹේ ජීවිතේ විනාස කරන්න හැදුවෙ! මූ මගෙ යාළුවා! මං ඌ ගැන බලාගන්නම්! උඹ දැන් ඇතුළට පලයන්!"

"නෝ ප්ලීස් හියුන්! එයාට ගහන්න එපා! ම....මම කැ....කැමැත්තෙන් හි....හිටියේ!"

මගේ කටහඩ වෙව්ලනවා....ඇස්වලින් වැටෙන්න ඔන්න මෙන්න තියන කදුළු පාලනය කලන් මම යුන්ගි හියුන් දිහා බැලුවා....මම යුන්ගි හියුන්ට බොලු කිව්වා මම කැමැත්තෙන් හිටියෙ කියලා....කදුළු පිලුණු බොදවුණු ඇස් වලින් මම දැක්කා ජේකේ හියුන් මං දිහා පුදුම වෙලා බලන් ඉන්නවා කියලා!

"ටේහියුන්! මම එකපාරයි කියන්නෙ! මෙතනින් පලයන්! අර ජිමින් විමින්ද කියන එකා උඹව පණ දාගෙන හොයනවා පලයන්!"

"චි...චිමී!"

මම එහෙම කියලා නැගිටින්න හැදුවත් ජේකේ හියුන් එයාගෙ ඔළුව මගෙ උකුලට තවත් බල කලා....අම්බෝ මෙයානම් ගොඩක් බලයි අප්පා....ටෙටේව පොඩි වෙනවා මේම ගියොත්! ඒත් එක්කම යුන්ගි හියුන් ජේකේ හියුන්ට අත දික් කලා....ඒත් ජේකේ හියුන් යුන්ගි හියුන් දිහා නොබලා දිගටම මං දිහා බලන් හිටියා....මට තේලුනා මගේ කම්මුල් ලතු වෙනවා කියලා! ඒක නිසා මම ඉක්මනට බිම බලාගත්තා!

𝐌𝐢𝐧𝐞 𝐃𝐞𝐯𝐢𝐥 𝐂𝐫𝐮𝐬𝐡シ︎Where stories live. Discover now