You don't have to be sad all the time, happy days are coming.
ඔව් අදට දවස් ගානක් ගිහින් ජින් ටේව මීට් වෙලා ඇවිල්ලා.. ටේව මීට් වෙලා ආව දවසේ ඉදන් ජින් ඉන්නේ ගෙදර අය එක්ක හරි කේන්තියෙන්... ජින්ට තරහ යන එක සාමාන්‍ය දෙයක් එයාගේ වැඩ වලට ඩ්ස්ටර්බ් වෙද්දි ඒත් එහෙම නැතුවත් ජින්ට කේන්ති යන එක විතරක් නෙවෙයි අත්‍යාවශ්‍ය දේකට ඇරුනාම එයා කා එක්කවත් කතා නොකරන එක මුලු ගෙදරටම ප්‍රශ්නයක්....... ඒ ප්‍රශ්නේ උඩින්ම හිටියේ නම්ජූන්.......
ජිනී..... පොඩ්ඩක් එන්නකෝ.... මේ ඔෆිස් රූම් එකේ තිබ්බ ෆයිල් එකක් නෑනේ.. මට ඒක හොයාගන්න බෑ....
Jin mind
ආශ් මේ මිනිහගෙන් තියෙන කරදරයක්.. පොඩි උන් දෙන්නා මදිවට මේ මිනිහත් මගෙ ඔලුව කන්න හදනවා දාපු දිහාකින් හොයාගනිම් මට මොකද....ජිනී අනේ එන්නකෝ........
දැන් නම් ජින්ගේ රතු කට්ට පැන්නා..ජුනට දෙවිපිහිටයි...
මොකක්ද මනුස්සයො වෙලා තියෙන්නේ තමුසෙට ඇත්තටම මගේ සැනසීම නැති කරන්නෙ නැතුව ඉන්න බැරිද.. තමුසෙගේ රෙද්දේ ෆයිල් අරගෙන මං මොනා කරන්නද ලමයි මොනා කරන්නද.. එක්කෝ ඒවා තමුසේ ගාවම ඇති නැත්තන් අර ඉන්නේ අනික් බිස්නස්මන්ලා ඒ අයගෙන් අහගන්නවා.. මොන කරුමයක්ද මේ......
මො..... මොනාද ජිනි.... ඔයාට දැන් මාව කරදරයක් ද...
ඔව් ඔව් ... මට තමුසෙව මාරම වදයක්.. තමුසේ විතරක් නෙවෙයි මට මේ මිනිස්සුන්වත් මාර කරදරයක් ...
ජින්.... තමුන් ඔය කාටද කතා කරන්නේ අ....
ඒ මෙච්චර වෙලා සද්ද නැතුව මේ හැමදේම අහගෙන හිටිය මිස්ටර් ජියෝන්...
ඇයි මොකක්ද ප්‍රශ්නේ... මං කතා කරන්නේ මට ඕනි දේ මිසක් තමුන්ට ඕනි දේ නෙවෙයි මිස්‍ටර් ජියෝන්.....
ජිනී කටවහනවා තමුන් මෙච්චර වෙලා තමුන්ගේ හස්බන්ඩ්ට බැන්නා දැන් තමුන්ගේ අප්පටත් තමුන් සද්දේ දානවද...
ඒ පාර නම් මිස්ටර් කිම්.. මෙච්චර වෙලා එයා සද්ද නැතුව හිටියේ නම්ජුන්ගේ ෆැමිලි ගැටලුවට එයා අත දාන එක හොද මදී වගේම ඒ එයාගේ බෑනා මිසක් පුතා නොවන නිසයි.. ඒත් ජින් මිස්ටර් ජියෝනටත් කෑගහද්දි නම් කිම්ට කේන්ති ගියා..
YOU ARE READING
IT HURTS
FanfictionTrue love hurts but never dies Top Kook Bottom Tae Side lovers:- Chanbeck Yoonminhope Namjin Maybe there will be smuts🔞 A story with both sadness and happiness. The ending will probably be a happy one