You don't have to be sad all the time, happy days are coming.
අදත් සුපුරුදු පරිදි ටේහියොන් එක්ක ටේහුන් වලියක් උදේම...ටේහුන් ස්කූල් යන්න බෑ කියනවා ටේහියුන් යන්න කියනවා.. ඒ අස්සේ බෙක්‍යුන් ඇවිත් මං ටේහුන්ව බලාගන්නම් කියනවා...
ආආඅ.... හොදටම ඇති දැන් මේක. ටේහුන් ඔයා ස්කූල් යනවා එච්චරයි අනික් එක බෙක්‍යුන් ඔයා කොයි වගේ සම්චොන් කෙනෙක්ද ආ.. ලමයා ඉගෙනගන්නේ නැද්ද..
අනේ දැන් මේ පොඩි එකා එක දවසක් නර්සරි ගියේ නෑ කියලා මහාචාර්ය පට්ටම මිස් වෙනවද නෑනේ.. මොකද ආයේ මේ කොලේජ් එකේ ෆයිනල් ඉයර් එක නෙවෙයි නේ..
දැන් ඉදන්ම ස්කූල් නොයා ගෙදර ඉන්න පුරුදු වුනාම ලොකු වුනාමත් මට යන්න බෑ ගාලා ගෙදර ඉන්න හදයි..එතකොට මොකද කරන්නේ
ටේහියුන් කියන කතාවත් හරි බෙකී දැන් ඉදන්ම පොඩි පොඩි හේතුවලට ස්කූල් නොයා ඉන්න පුරුදු වුනාම එයාලා ඒක පුරුද්දක් කරගන්නවා ..
අනී ඉතිම් අද විතලක් ඉන්නම්කෝ බෙකී සම්තොන් පව්නේ... ප්ව්ස් පපා...ප්වීස්.....🥺
ආආආඅ ඔය ඇස් දෙක දෙයියනේ ඇයි අප්පා ... ඔයා එයා වගේ වුනේ...
ආආආආ ඔය ඇස් දෙක බෝල කරන එක නවත්තන්න ටේහුන්....මං ඔයාට කියලා තියනවා ඔහොම කරන්න එපා කියලා...
පපා එතෝට මං කැතට පේනවද..ඒකද ඒම කලන්න එපා කීන්නේ..
ඔයා කොහෙද මැනික කැත ... ඔයා එහෙම කරද්දි පුංචි හාපැටියෙක් වගේ...
නෑ.....එයා වලස් පැටියෙක්...ආයෙ මං කියන්නේ නෑ.. එයා වලස් පැටියෙක්... හරි අදට දෙන්නත් එක්ක ඉන්නවල.... මං යනවා යන්න වැඩට ...ටේහුන් අද හුගක් දගකරාට කමක් නෑ.. පපා යනවා පරිස්සමින් ඉන්න...😘😘
Tae pov
හොස්පිට්ල් යන්න කලින් බෙක්‍යුන් ආව එකෙන් ටේහුනුත් ස්කූල් යන්න බෑ කිව්වා.. ඇත්තමයි මට වෙලාවකට බෙකීටත් දෙන්න හිතෙයි පයින් දෙකක්.... කොහොම හරි ඉතින් ටේහුන් දින්නා... කොහෙද අවුරුදු පහක් ගිහිනුත් මට ඒ බෝල ඇස් ඉස්සරහ අසරණ වෙන එක නවත්තගන්න බැරි වුනානේ..ටේ... ටේහ්.... යාහ් කිම් ටේහියුන්.....
ඔ..ඔහ්.. යා චැනීත මං බය වුනා යකෝ....
YOU ARE READING
IT HURTS
FanfictionTrue love hurts but never dies Top Kook Bottom Tae Side lovers:- Chanbeck Yoonminhope Namjin Maybe there will be smuts🔞 A story with both sadness and happiness. The ending will probably be a happy one