ඇරඹුමට පිවිසුමක්..

634 141 56
                                    

"හැමදේටම කේන්ති ගන්න එපා අරලිය.. කියන්න කියන්න කියලා කිව්වට මම මොනවද කියන්න ඕන..? මං දන්න සේරම වචන එකතු කලත් මට කියන්න ඕන දේ ඔයාට කියාගන්න බැහැ.. මම දන්නේ මෙච්චරයි.. හිමිකමක් නැතුව වුනත්.. අයිතිවෙන්නේ නැතුව වුනත්.. ඈතට වෙලා ඔයා දිහා බලන් ඉන්න මට පුළුවන්.."

-විහාර අනුත්තර

"මම කිව්වනේ.. තමුසෙගෙ කැමැත්තෙන් අකමැත්තෙන් මට වැඩක් නැහැ.. තමුසේ අයිති මට.. තමුසේ මගේ.. එච්චරයි..!"

-යොහාන් අරලිය

Has llegado al final de las partes publicadas.

⏰ Última actualización: a day ago ⏰

¡Añade esta historia a tu biblioteca para recibir notificaciones sobre nuevas partes!

හත්පෙති මල | UpcomingDonde viven las historias. Descúbrelo ahora