කුකුලත් අතින් අරන් ජිනේ අයියා නැගිට්ටේ අනික් එවුන් එකෙක් වත් උදේම නැගිටින්නේ නැති බව හොදාකාරවම දන්න නිසාත් කොයි වෙලේ නැගිට්ටත් කන්න බලාගෙන නැගිටින නිසාත් කන්න උයන්න හිතාගෙනයි...ජිනේ අයියා ගෙදර ආවේ සතියකට පස්සේ ඊයේ රෑ.. එනකොට ගෙදර තත්වෙ ගැන එයාට එච්චර ගානක් ගියේ නැත්තේ ගෙදර ආවෙ මහන්සියෙන් නිසා....
ඒත් උයන්න ආව ජිනියට උදේ පාන්දර දැක්ක දෙයින් උයන්න නෙවෙයි වෙන යන්නක් මතක් වුනා..
🐹යාආආආඅ. ෆක් ජිමින්ශීඊඊඊඊඊඊඊ.........
නැගිටපිය..🐥හෙලෝ... ගුම් මෝනිම්......
🐹ගුඩ් මෝනිම් නෙවෙයි මට කියලා රත් වෙන්න කන්නේ නැතුව නැගිටලා පලයන් කාමරේට තෝත් පටන්ගත්තද අර බිලාලයා වගේ තැන තැන බුදියන්න....
🐥සොරී..සොරී සොරී... මං යනවා මගේ පූස් ප්‍රේමේ හොයාගෙන.. පූස්.....පූස්...
🐹උදේ පාන්දර යකා ආවෙස කරේ නැත්තන් මුන්ට කෑවේ නෑ වගේ අනේ අම්මපා...
තනියම කියව කියව හාල් එක්කුත් තැම්බෙන්න තියලා ජිනී හැදුවේ අනික් ඕනි කරන බඩු ටික ෆ්‍රිජ් එකෙන් ගන්න..
🐹මගේ දෙවියනේ......
මොනාද යකෝ මේ ෆ්‍රිජ් එකේ දාලා තියෙන්නේ.. මොකාගෙද මේවා..
Meanwhile upstair
🐰අනේඑ............... කෝ....... බෙයාඅ...........
🐥මොකද බන්... උදේ පාන්දර බෙරිහන් තියන්නේ...
🐰ටේ.. එයා කෝ.... ඔයා දැක්කද ජිමින්සී......
🐥නෑ..
🦄මොකද කුක්කෝ....
🐰අනේ මගේ බෙයා නෑඅ.......
🐨ඔය පල්ලහා ඇති යකෝ නින්දත් කැඩුවා තෝ..
🐱ඌ ඔය කොහේ හරි ඇති අප්පා...... මගුල දැන් නැගිටපන්කෝ....
🐥ම්ම්ම්....ජිනී උයනවා ඇති යමු.....
🐨ජි.ජිනී...එයා ඇවිල්ලද.....
🐥ඕ මං පල්ලහා ඉද්දි මට ගහලා එව්වේ...
🐨දැන්ද යකෝ කියන්නේ...
🦄ජූනා ...... ජිනා අපිව වලපල්ලට යවන්න කලින් අස්කරමු යකෝ....
YOU ARE READING
Home Sweet Home
Fanfictionමලමගුලයි.... අදත් ජිනදාස ගේ රැප් එක අහන්න වෙයි වගේ ...... ඒ පාර මොකක්ද කරලා ආවේ... යා....ෆක් ජිමී...න්.............😡😡😡😡😡 හරී මං හැංගුනා.... පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න... මේ මොකක්ද දෙන්න යන්නේ... ඔන්න අලුත් කතාවක්...... ටඩාඅ..... හෝම් ස්වීට් හෝම්...