කාලයක් තිස්සේ මගේ ඔලුවේ උඩුදුවපු විකාර අදහසක් ක්‍රියාවට නංවන්නයි මේ ලැස්තිය... සෑහෙන උත්සහ කරා ඒ අදහස මකාගන්න , ඒත් බැරිම උනා... අත කසන්න ගත්තා ලියපන් ලියපන් ලියපන්... මනස මුමුණන්න ගත්තා ලියපන් ලියපන්..... ඉතින් ලියන්න හිතුවා....
මන් දන්නෙ නෑ මොන තරම් දුරට සාර්ථක වෙයිද කියලා... එහෙම හිතන්න ප්‍රධානම හේතුව කොමඩි ශානරයට මන් තරමක් අදක්ෂ නිසා....
ඒත් උපරිමය කරන්න උත්සහා කරනවා....
ඔන්න ඉතින් මේ හිච්චි ඕතර් හාහා පුරා කියලා ඔන්ගොයින් යන කතා දෙකකුත් තියාගෙන තවත් කතාවක් බදාගන්නයි යන්නේ....
ඉතින් ඒ වෙනුවෙන් මගෙ පුන්චිම පුන්චි පවුලෙන් වචෙනක හරි දිරිමත් කිරීමක් බලාපොරොත්තු වෙනවා.... හරිතේ....
මේක YIZHAN NONFICTION එකක්... සුපුරුදු පරිදිම CHARACTER ESTHETIC YIZHANම තමා... ඒත් NONFIC විදියටත් ඔයාලට කියවන්න පුලුවන්....
කතාව FICTIONAL හරිතේ.... ඇත්ත ලෝකේ දේවල් එක්ක මෙලෝ සම්බන්ධයක් නැත....
ලියන හැම හරුපෙම ක්‍රිස්කො නැමැත්තගෙ ඔලුවෙ මවාගත්තුවා...
ප්‍රධානම දේ මේ කතාව Chennai express movie එකේ ආභාශේ අරගෙනයි ලියවෙන්නේ.... ඉතින් බොහෝ දුරට ඒ ෆිල්ම් හා සමානවම ලියවෙයි... එහෙම ලියවෙනවට අකමැති අය ඉන්නවනම් කියවන්න එපා හරිද....
Comedy / drama / cultural / romance ශානර වලට අයිති වෙන සරලම සරල කතාවක්...
වැඩිය අදින්න නන් බලාපොරොත්තු වෙන්නෙ නෑ... බොහෝ දුරට කොටස් විස්සකට වගේ සීමා වෙයි...
පලවෙනි නැවතුම දෙන්න කලින් අදහස් කියාගෙන යන්න... කොල්ලෝ කෙල්ලො සෙට් එක කතාව අස්සට ඔබන්න කැමති දෙයක් ඒම තියනම් කමෙන්ට් කරන් යන්ට....
Cover එක හදල දුන්නේ Mandy කෙල්ල....
ක්‍රිස්කො ආදරෙයි උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා 🥺❤️
ඉතින් කොල්ලනේ කෙල්ලනේ යමුද යාල් දේවියේ රවුමක්....
ඒනම් ,
× [This book is a YIZHAN Non Fiction and revolves around Sri Lankan culture. This book contains , mature language , Mature contents , Angst , violence , and this is a story about a homosexual relationship, so if you feel uncomfortable, don't read]
× [All the incidents and characters here are not real and not related to real life. This is completely my creation , My ideas . No copying without permission]
× [All the images contained in this book are taken from the internet.. They are copyrighted by their respective owners]
× [Special thanks to the makers of Chennai Express]
YOU ARE READING
යාල් දේවි 🚆 💚❤️
Non-Fictionආරූ ඕ හෝ ආරූ හ්..ම්ම්.... ආරූ.... හා...ම්ම්ම්...ම්ම්ම්... ඩේයි බත් කෙඩයා ! උඹ නායේ , මේ පාරත් මාව දාලා තමා යන්න හදනවා... Start - 2024/10/19 End - ?