Hint👉 감사합니다 - ස්තූතියි
...................................
සූබි ඇස් දෙක තදේට පියාගත්තෙ හිතට හයියක් නැති නිසා.....
කෙල්ලට තේරුනා කාමරේ lights ON වෙනව..............................................
ආපු කෙනා ටිකක් තිගැස්සිලා කෙල්ලව හෙව්වෙ ඇඳ උඩ පේන්න හිටියෙ නැති නිසා.
මේ අතරෙ සූබි හිමින් ඇස් ඇරල බැලුවම එයා දැක්ක දේ අදහගන්නත් කෙල්ලට බැරි උනා.
" ඔ...ඔයා.... ! Taehyung ..... Kim Taehyung.....! "
................
Tae : " ඔයා බිම මොකද කරන්නෙ?ආහ්.... මට සමාවෙන්න.lights
OFF කරපු නිසා ඔයාට බය හිතෙන්න ඇති.... කෝ දැන් නැගිටින්නකෝ........"කෙල්ලට වචනත් නෑ දැන්. මොනව කියන්නද, නැත්තං බනින්නද මුකුත්ම හිතාගන්න බෑ.
මේ වෙලාවෙ හැටියට Taehyung ට තඩි බෑවෙ නැත්තන් තමයි පුදුමෙ.සූබි : ඔයා මොනවද මේ කරන්නෙ... කොහෙද මං ඉන්නෙ?
Tae : හරි මං කියන්නම් සේරම. ඊට කලින් ඔයා මේක බීල ඉන්න.
සූබි : මට මුකුත් ඕන්නෑ. මට ගෙදර යන්න ඕන.plz..
Tae : හරි හරි කලබල වෙන්න එපා.......මං කියන්නම්....
ඔයාට මතකද flat එක ඉස්සරහදි ඔයා faint උනා.ඉතින් මං ඔයාව මෙහෙට එක්කන් ආවා. Doctor ඔයාව check කරලා ගියේ. දැන් ප්‍රශ්නයක් නෑ කිව්ව.කෙල්ල confuse උනා.
" මොනවද මෙයා මේ කියවන්නෙ? Kim Taehyung මෙතන ඉන්නෙ කොහොමද? අනික මොකටද මං ගැන බලන්නෙ. මෙයා ඒ පෙනුම තියෙන වෙන මිනිහෙක් වෙන්නැති.ඔව්... ඔව්...අනිවාරෙන් එහෙම වෙන්නැති. "
Tae : ඔච්චර හිතන්නෙ මොනවද? මං ඔයා හිතන කෙනා තමයි.දැන්වත් ඔතනින් නැගිටල එන්න.
සූබි මුකුත්ම නොකියා හිමින් නැගිට්ටා.ඇත්තටම දැන් තමයි කාමරේ ලස්සනක් කෙල්ලට පේන්නෙ.චූටි චූටි Lights ගොඩක් දාලා.හරිම පිළිවෙලයි , එලියයි කාමරේම......
Tae : මං මයි මේක හැදුවෙ.....ඔයාට. බීලා බලන්නකො....... doctor කිව්ව ඔයා හොඳට කන්න ඕන කියල. ඇඟ දුර්වල වෙලාලු.
සූබි : ඇත්තටම ඔයා Taehyung sshi ම ද? ඇයි මාව මේ වගේ එක්කං ආවෙ. මාව ඔයා දන්නවද? මං සාමාන්‍ය කෙල්ලෙක්නෙ. ඉතින් මෙහෙම දෙයක් එකපාරටම මම විශ්වාස කරන්නෙ කොහොමද?
සූබි ගොඩක් අහිංසක විදිහට ඇහුවෙ Tae ගෙ හීනි ඇස් දෙක දිහාම බලාගෙන.
Tae : ආ.....මේ... මේකයි.. මං ඔයාව දන්නව. Lee Suubi.
ඔයා එදා guest house එකට ආව දවසෙ තමයි මං ඔයාව මුලින්ම දැක්කෙ. ඒත් ඔයා මාව එදා ගනන් ගත්තෙ නෑනෙ.සූබි : නෑ නෑ ..Taehyung sshi... මං ගනන් ගත්තෙ නෑ නෙමෙයි මං ගොඩක් කලබල උනා ඒකයි. මට සමාවෙන්න ඔයාට ඒ විදිහට හිතුන නම්.
Tae : ආ.... හරි හරි ඒකට කමක් නෑ.... කොහොමද ඉතින් ඕක. රස නැද්ද?
" ඔය විදිහට බලං ඉද්දි මං කොහොමද මේක බොන්නෙ දෙයියනේ....... පිස්සු හැදෙයි මට " කෙල්ල තමන්ටම මුමුණගත්ත.
සූබි : ම්ම්ම්... හරිම රසයි මේක. 감사합니다 Taehyung sshi🥰
Tae : ආහ් ඒක සුලු දෙයක් (author pov :- ඕක කියද්දි Tata face එක මැවුනෙ 🤭)
"ආශ්.... තව පොඩ්ඩෙන් අමතක වෙනව. Hae inah... එයා බය වෙලා ඇති ගොඩක්..." සූබිට සාක්කුවට අත දාල phone එක හොයන ගමන් කලබලෙන් කියවුනා.
ඇත්තටම එවෙලෙ Taehyung ට කේන්ති ගියා. කොල්ල කොහොමත් නපුරුයි නෙහ්.
නැගිටල හිටිය සූබිගෙ අතේ මැණික් කටුව හරියෙන් කොල්ලට ටිකක් තදින් ඇල්ලුනා. සූබිගෙ චූටි අතට ඒක ටිකක් විතර රිදුනා.
ඇත්තටම Tae සූබිට රිද්දන්න හිතාගෙන එහෙම කලේ නෑ.මේ වෙලාවෙ Hae in ව මතක් කරපු නිසා එයාට තරහ ගියා.
" ආව්.... ආහ්... Taehyung sshi.... මගෙ අත.......😣"
ඔන්න ඉක්මනින්ම මේ chapter එකත් දුන්නාආආආ........
comment එකක් කොටාගෙන යන්න 🙈👉👈💕ඊළඟ එකෙන් හම්බෙමු.........😘💓
ඇත්තටම ගොඩක් votes ,comments නැති උනත් මගේ හැම චැපියකටම vote කරන comment කරන කට්ටියක් ඉන්නවා. එයාල වෙනුවෙන් කතාව දිගටම දානවා🥰🫂Thank you my lovely readers 🤍
YOU ARE READING
Moon Light 🌙🔞 (Short) KTH ff ✅
FanfictionSinhala Taehyung ff ⚜ 18+ KTH G ^ B "යාහ්....තමුසෙ කොහොමද මගේ ඉස්සරහ මගේ යාලුවට අත තියන්නේ,? " සූබි හයියෙන් කෑ ගහගෙන දුවගෙන ආවා. මාස්ක් එකක් දාගත්තු හුරුපුරුදු කොල්ල hae in ව අතෑරල පස්සට උනේ කෙල්ල ගෙ කටේ සද්දෙට...