02 කොටස

42 12 2
                                    

"ඉතින් ඉතින් කොහොමද දවස"

සුදර්ශන් අහනවත් එක්කම දෙව්ෂන්ට මතක් උනේ අද ජිම් එකේ ගහපු ඩිප්ස් දෙසීය කොල්ලගෙ අත් දෙක රතුවෙලත් සෙකන්ඩ් වෙන්නේ නැතුව ඩිප්ස් ගහපු විදිහ මතක් වෙලා දෙව්ෂන් මූණ හිනාවක් නැගුනා

"අද ඔයාගෙ චුටි ඩිප්ස් දෙසීයක් ගැහුවා තාත්ති!"

දෙව්ෂන් කිව්වේ ගැම්මට

"oh my god චූටි කෝ අත පෙන්නන්න හයියෝ මේ බලන්න සුදර්ශන් අත්දෙකම රතු වෙලා"

"එව්වා ඉතින් එහෙම තමයි ටෙෆනි ඕකට ඉතින් මොකුත් කරන්න ඕන නෑ hot water වලින් චූටි ගෙ අත තවන්න"

"ඔව්...සුදර්ශන් ඔව්..five minutes ඉක්මනින් එනවා"

ඉතින් ටෙෆන් චූටිගේ අත තවන්න වතුර ගේන්න දිව්වා විනාඩි පහකුත් ඉන්න කිව්වා නමුත් දෙව්ෂන් දන්නවා එයාගේ අම්මට ඔය වතුර එක ගේන්න හැටපයක් යන බව

දියුෂන් ඇදලා පැදලා ඉඳගෙන ඉන්න කුෂන් එකට හේතු වුනා

"තාත්ති කවදද නිලංක අංකල්ගේ පුතා රට ඉඳලා ආවේ මං දන්නෙවත් නෑ කියන්නෙ නැතුව ගියා කියන්නෙ නැතුව ආවා. මාර මිනිස්සු තමා.."

"ඉතින් චූටියෝ අහන්නකෝ රට ගිය එක අපි දැනගන්න කලින් නිලංක අංකල්ගේ ෆැමිලි එකේ අය දැනගන්න එපැයි එයාලම දන්නෙ අවුරුදු කීයකටදෝ කලින් අමොද්ද්‍ය පුතා එයාපෝට් එකේ ඉද්දි නිලංක කෝල් එකක් ගත්ත නිසා තමයි එයාලම දන්නෙ...දැනට මාස ගානකට කලින් තමයි මැන් ලංකාවට ගොඩ බැහැලා තියෙන්නේ හැබැයි එතකනුත් එයාලගේ කවුරුත් දැනගෙන ඉඳලා නෑ අමොද්ද්‍ය පුතා ගෙදර එනවා කියලාවත් නිලංකා ඔය දේ කියද්දි මටත් ෂොක් චූටි හැබැයි මොනව කරන්නද ඔයාට වෙනම කියන්න ඕනෙ නෑනේ අමොද්ද්‍ය හරිම වෙනස් මනුස්සයෙක් he is verry different දෙව් එය හුඟක් වෙනස් මනුස්සයෙක්...කාගෙන්වත් හෙල්ප්ස් ගන්නෙ නැතුව එයාම කරාතේ ඇකඩමිය එකක් පටන් අරන් ඇකඩමි එකේ වැඩ ඔක්කොම ඉවර උනාට පස්සේ ඇකඩමි එකේ ඕපන් එකට අඬ ගහලා නිලංක අංකල්ට රිබන් එක කපන්න"

"නෑ... තාත්තා ඉතින්"

ඔන්න තාත්තයි චූටි පුතයි කෝප්ප හෝදනවා ජපන් පුතා ගෙ දෙව්ෂන් ඉතින් ඒවට කන් දීගෙන අහන් ඉන්නේ පුදුමයෙන් මොකද මෙව්වා අහන්න කෙනෙක් නැතිව හිටියේ හැබැයි ගෙදර ඉන්න තාත්තම මේවා දැනගෙන ඉන්නවා කියලා දන්නෙ දැන්..එයාට මේ දේවල් කලින් කිව්වෙ නෑ නේද කියලා මතක් වෙද්දි කොල්ලා සුදර්ශයන්ගේ කතාවට අතර මැදම එයාට රැවුවා හැබැයි සුදර්ශන්ට නම් තේරුනේ නෑ ඇයි එයාගේ චූටි පුතා එයාට රැව්වේ කියලා

You've reached the end of published parts.

⏰ Last updated: Oct 27 ⏰

Add this story to your Library to get notified about new parts!

- ක රා තේWhere stories live. Discover now