දැනිල තියනවද හිතේ තියන දේවල් කියගන්න ලියාගන්න වචන නැති උනාම දැනෙන වේදනාව..
වචන නැති වෙනවටත් වැඩියෙන් අසරණ උන දවසක් අද .. ඒ කතාවෙ තිබුන ආදරේ දරාගන්න බැරුවද එහෙමත් නැත්නම් එහෙම ආදරයක් ජීවිත කාලෙටම මට ලැබෙන්නෙ නෑ කියල දැනුන ආත්මානුකම්පාවටද මන්ද ඇස් වල කදුලු හිදෙනකල්ම මම ඇඩුව .. Minshi ඔයා Sepakika & Broken mirror වචන අස්සෙ මගෙ ආදරේ පෙන්නල ඒ ආදරේ මට ලැබෙන්නෙ නෑ කියලත් මතක් කරල දුන්න.
කොහොම උනත් ඒ වචන වලින් මවපු ලෝකෙට තව අවුරුදු ගානක් මම ආදරේ කරයි❤️