05

87 8 1
                                    

"ඉතින් මගෙ කැමිලියා මල අයිතිය දෙනවද මට ආදරෙන් බලාගන්න..."අනෙ දෙයියනෙ මෙ මොකක්ද උනෙ...මට හිතාගන්න බැ...මිශාන් අයිය මොනව මෙ කියන්නෙ...දැන් මන් මොකක්ද කරන්න ඔනෙ...

"කියන්න ප්‍රමුද්..."

"බැ...මට බැ..."ඔව් මන් බය වුන...ජිවිතෙට නොදැකපු...අදුරගෙන මාසයක්වත් නැති කෙනෙක්ට මගෙ මුලු ජිවිතෙම අයිතිය දෙන්න මට බැ...එක නිසාම මන් තවත් මුකුත් නොකිය මිශාන් අයියට නොපෙනෙන්නම දුවගෙන ගියෙ ඇස් වලින් කදුලු බෙරෙද්දියි...

දවස ඔහෙ ගෙවිලා ගියා...ගමනක් යනව කියල ගියපු කට්ට්ය ආවත් මිශාන් අයියා අවෙ නැ...අයිය උනත් මාත් එක්ක කතා නොකරපු තරම්...මට තෙරෙන්නෙ නැ මෙ කරපු දේ හරිද වැරදිද කියන්න...එත් මට හිතෙනව මන් හැසිරුන විදිහ වැරදි කියන්න...අඩුම මට තිබ්බ මිශාන් අයියව දාලා එතනින් එන්නෙ නැතුව ඉන්න...

රැ විගෙන අවත් මිශාන් අයිය නෙවෙයි ගෙදර අවෙ...අයිය උනත් කොල් කීපයක්ම ගන්නව මට ඇහුන...

"අයියෙ..."

"ම්ම්.."

"මන් වැරදිද අයියෙ..."දවස් දෙකකට පස්සෙ...මන් අන්තිමට අයියා ලගට ගියෙ කතා කරන්න...ඉයෙ හරියටම උදේ මිශාන් අයියගෙ යාලුවෙක් ඇවිත් බඩු ටික අරගෙන ගියෙ මා දිහාවත් නොබලයි...

"නැ...එත් උබට තිබ්බ මල්ලි එ කොල්ලව එතන දාලා එන්නෙ නැතුව ඉන්න...දන්නව උබ ගියාට පස්සෙ උ පැය ගානක එතනම බලන් ඉදලා...උ පිස්සෙක් වගෙ ඇඩුවා...ඇයි දන්නවද..උ උබට අවුරුදු 5ක ඉදලා ආදරෙ කරනවා...අහම්බෙන් වගෙ උබ උ දැකල තියෙන්නෙ 4ටො එහෙකින්...එදා ඉදල උ ආදරෙ කරා..එකයි මන් උව මෙහෙට එක්කගෙන අවෙ...එත් උබ..."එ වචන මාව පැරුවා..දෙයියනෙ අවුරුදු 5ක්...එ හිතට මන් මොන දුකක්ද දෙයියනෙ දුන්නෙ...මන් මන් ගැනම පසු තැවුන...ඔව් මට මන් ගැනම වයිරයක් දැනුන කිව්වොත් හරි...

No one pov

"ලොකු...දැන්වත් මෙ කසාදෙට කැමව වෙනවා...උබ මට පොරොන්දු උනා නෙ...උබ එ කොල්ලගෙන් reject උනොත් අනිවාරෙන් මදූව කසාද බදිනව කියල..."එ මිශාන්ගෙ තාත්තා...එ කිසිම දේකට මිශාන් නෙවෙයි වචනයක් කිව්වෙ...එයා නිහඩවම හිටියා...ඔව් එ හිත පැරිලා ගිහින්...කොච්චර නපුරෙක් උනත් මිශාන් reject උනෙ එයාගෙ අවුරුදු 5ක එක පාර්ශ්වික ආදරෙන් ඉතින් ඔහෙ බලාගත්ත අත් බලාගෙන ඉන්නව ඇරෙන්න මිශාන් කියලා මොනව කරන්නද...

Again pramud pov

"අයියෙ...අයියෙ...මට යන්න ඔනෙ..."

"කොහෙද..."

"මිශාන් අයියව බලන්න...මට එයා එක්ක කතා කරන්න ඔනෙ..."

"පරක්කුවැඩි...දැන් මිශාන්ගෙ ජිවිතෙට උබව ඔනෙ නැ...මෙ..."අයියා මගෙ අතට දුන්න දේ එක්ක මන් ශොක් උනා කිව්වොත් හරි...වෙඩින් කාර්ඩ් එකක් එත් කොහොමද...මෙ සතියට එයා මාව අමතක කරෙ කොහොමද...

"උබ දැන් හිතනවද ඇති නේද මිශානයා බොරුවක් කරා කියලා...නැ මෙ උගෙ ගෙදර අයට ඔනෙ දෙයක්...උ ආදරෙ උබට..."එත් කොහොමද...ගෙදර කීමට උනත් මට ආදරෙ කරලා වෙන කෙනෙක් බදින්නෙ කොහොමද...ඇයි දෙයියනෙ ඇයි මාව මෙහෙම රිද්දන්නෙ...මගෙ හිතට ආදරයක් දනවලා දැන් ඇයි මෙ....

"ප්‍රමුද් එපා...

•••••••••••••••••••••••••••••••••••••••••••••••

ප්‍රමුද් මොනව කරගෙන ඇතිද...

ප්‍රමුද් හරිද වැරදිද...

ක්ලස් එහෙක ඉන්න ගමන් type කරෙ ලමයි හොදයිද මන්දා...

අයෙත් හම්බවෙමු...

You've reached the end of published parts.

⏰ Last updated: Nov 17 ⏰

Add this story to your Library to get notified about new parts!

මන් වෙනුවෙන් නුබ (18+) (on hold)Where stories live. Discover now