මන් අක්කත් එක්ක සාලෙට යද්දිත් බිම වැටිල හිටියෙ මතිශ...එකාගෙ ඇග උඩ ඉදගෙන කේත්ක අයිය හයියෙන් හයියෙන් පාර පිට පාර දෙනව...මුනෙන් කටින් ලේ පෙරාගෙන බිම වැටිල ඉන්න මතිශ දිහ මන් බැලුවෙ පිලිකුල් සහගත විදිහට...
අවුරුදු 17දි පටන්ගත්ත මෙ සම්බන්දෙ මට අවුරුදු 23ක් වෙනකන්ම දුරදිග ගියෙ හැමොටම හොරෙන් එත් එකෙ අවසානය වුනෙ මෙ දේ...
"ඇති යකො...කාලකන්නි මරල පව් පුරවගන්න එපා..."එක දිගටම මතිශට ගහන කේතක අයියව පැත්තකට කරන ගමන් හිරාන් අයිය කිව්වෙ පුලුවන් තරම් ඉවසිමෙන් කියල අපි හැමොටම තේරුම් ගිහින් තිබුනා...
"මුව මැරුවත් පව් නැ...අනෙ බන් හිරාන් අපි තුන් දෙනා මෙකාව බලාගත්තෙ පන වගෙ...මන් පිට එකෙක් උනත් මෙකා මට මගෙන් පොඩි එකා යකො...උබ මගෙ වත්සලා අක්කාගෙ හුරතලෙ නේද බන්...එක්කො මුට පොඩිගෙන් සමාවගන්න කියපන් නැත්තම් මන් මුව මෙතන් මරනව...හිරෙ ගියත් මට ඔට්ටුයි..."ඔව් කේතක අයිය හරි...පොඩි කාලෙ ඉදලා මන් හැදුනෙ වැඩුනෙ හිරාන් අයිය කේතක අයිය වත්සලා අක්කගෙ හුරතලෙ ආරක්ශාව එක්ක...කේතක අයිය කියන්නෙ හිරාන් අයියගෙ හොදම යලුව එ වගෙම අපෙ පවුලෙම කෙනෙක් වගෙ...ඉතින් එයා ඉවසන්නෙ කොහොමද ඇහෙ තියන් බලාගත්ත කොල්ල තිරිසනෙක් ලග තැලිල ගිහින් කියල දැනෙද්දි කොහොම ඉවසන්නද කියලා මතක් වෙනකොට මට මන් ගැනම දැනුනෙ කලකිරිමක්...
කේතක ප්රභාත්....
"සමාව ගන්න මන්...උ...උබ මාව මැරුවත්...මන් එක කරන්නෙ නැ..."බිම වැටිගෙන හිටපු මතිශ ආමාරුවෙන් උනත් කිසිම පසු තැවීමකින් තොරව එහෙම කිව්වෙ කට කොනින් මන් දිහා බලාගෙන හිනා විගෙන වෙද්දි ආමරුවෙන් නැගිටපු උව අයෙත් වැටෙන්න පාරක් වැදුනෙ කොහෙන්දො ආපු අමුත්තෙක්ගෙන්...
YOU ARE READING
මන් වෙනුවෙන් නුබ (18+) (on hold)
Storie d'amoreමෙ හදවතත් හරියට ගිනි ගොඩක් වගේ දැවි දැවි පත්තු වෙන...!