2nd Chapter 😈🐱🐣

26 5 34
                                    

Black Devil 😈 🐱🐣❤️

Warning ⚠️. කිසිම BTS සාමාජිකයෙකුට වත් අනික් idol ලාට වත් අපහාස කිරීමේ අරමුණෙන් නෙමේ ලිව්වේ.. ඒ නිසා එයාලගේ ඇත්ත ජීවිතේ එක්ක කතාව සම්බන්ධ කරගන්න එපා ප්ලීස් 🙏

__________________________________

🐱 - Yoongi (Black devil/yoon)
🐣 - Jimin ( Chim / mochi)
🐰 - Jungkook ( JK / kookie)
🐯 - Taehyung (Taetae/bear)
🐨 - Namjoon (RM/Joon)
🐹 - Seokjin ( Jin )
🦊 - Jackson ( Knife/ Jackie)
🦄 - Hoseok ( Hobi)

___________________________________
@ unknown place.

😈1 අම්මෝ බං...😮‍💨 මගෙ හොඳ පණ ගියා මේ සූකිරි කෑලි දෙක ආන්බාන් කරන්න ගිහින්...

😈2 ඔව් යකෝ බීලා නෙමේ මුන් නාලා..

Unknown.p. හා හා දැන් කියෙව්ව ඇති මුන් දෙන්නව අර තුන්වෙනි කාමරෙන් දාපන්..

😈1 බොස් මුන් දෙන්නට මොකෝ කරන්නේ දැන් ..

U.p මුන් දෙන්නා අපිට ඕනි දේ කරනකන් වද දීපන්..

😈1,2 හරි බොස්.

කොහොමහරි විකාර නටන tae min දෙන්නාව අර කාමරේට ගෙනිහිල්ලා උඩ ඇඳුම් ඔක්කොම ගලෝලා උන් දෙන්නටම ගහන්න හැදුවත් Boxer එක පිටින් ඉන්න කිරි සුදු පාට හමේ කිසිම කැළලක් නැති මේ සුරදුතයෝ වගේ කොල්ලො දෙන්නව දැක්කම මුන්ව උස්සපු එවුන්ගේ කටේ කෙලත් හිඳුනා..😅

😈1 අනේ Knife බොස්...😰

😈2 අපිට බෑ මේක කරන්න පාඩුවේ තියෙන එව්වත් නගිනවා උන්ව දැක්කම .😒

🦊 මොකක්.. උබල මගේ යකා නග්ගන්න එපා මන් දැන් කිව්වෙ මොකද්ද ඒක කරපං..😤

😈 අනේ බොස් ඔයාම ගිහින් බලන්නකෝ..

🦊 යමන්.. උත්ත උබලට මොකක් කිව්වත් ඔච්චරයි,😒

@room

🐯 රෑට කමු ..හික් ..අපි කමු.. හික්.. අපි වම්බටු ..වම්බටු.. හික් හොදි හදලා...

🐣 අනේ බෑ උත්තෝ..හික් . තෝ දන්නවා..හික්.. මන් වම්බටු හොදි කන්නේ.. නෑ...

🐯 කමු.. අපි.. පතෝල.... පතෝල හොදි හදලා..හික්

🐣 අනේ..හික් .. තොට පුළුවන් නම්.හික් ... මට කොච්චර... පුළුවන්ද.. මෙතන

BLACK DEVIL😈🔞(yoonmin🐱🐣)Where stories live. Discover now