Note ♥️🥹

17 3 3
                                    

Hi ☺️....

කොහොමද මගේ Devil Babies...♥️💐 ඔයාලා හොඳින් ඉන්නවා නේද... මාත් හොඳින්..☺️ මුලින්ම sorry මේක chapter එකක් කියලා හිතුවනම් පණිවිඩ වගයක් කියලා යන්න ආවේ...

☺️ මුලින්ම sorry මේක chapter එකක් කියලා හිතුවනම් පණිවිඩ වගයක් කියලා යන්න ආවේ

Oops! Această imagine nu respectă Ghidul de Conținut. Pentru a continua publicarea, te rugăm să înlături imaginea sau să încarci o altă imagine.

( නිකං දැම්මේ 😁)



මේකයි ලමයිනේ මට කියන්න ඕනි.. මන් මේ ටිකේ සුට්ටක් busy ඒ නිසා update දෙන්න පරක්කු වෙයි ඒකට මට සමාවෙන්න..🙏♥️. මන් මේ සතියේ ඉරිදා ට කොහොමහරි එකක් දෙන්න try කරන්නම්.. හොඳේ තරහා වෙන්න එහෙම එපා මගේ Devil Baby ල මට දුකයිනේ එතෝට...🥹 සතියට එක චැපියක් වගේ තමා දෙන්න වෙන්නේ ඒත් මන් උත්සාහ කරනවා දෙකක් වත් දෙන්න.. අනේ තරහා වෙන්න එපා...




ඊළඟ කාරණේ..

ඊළඟට එන චැපි ගොඩක් දුරට 18+ හෝ 21+ වෙයි rape සීන් තියේවි ඒ නිසා කියවන්න අකමැති බබාලා කියවන්න ඕනි නෑ හොඳේ.. ඒ වගේම අනේ චූටි බබාල නම් කොහෙත්ම කියවන්න එපා පැටවුනේ.. ප්ලීස් ඔයාලා තමා පුංචියි..🥹 ඒ නිසා එපා හොඳේ..
මන් කලින්ම කිව්වානේ මේක mature එකක් කියලා ඉතිං bad words තියෙනවා..

ආ ළමයි.. මට දෙයක් අහන්න තියේ ප්ලීස් reply කරන්න..

මේකේ 18+ /21+ සීන් යනකොට fanarts දැම්මට කමක් නැද්ද නැත්තම් ඔයාලා imagine කරගන්නවද කියලා කියනවද මට.. මන් මේක ඇහුවේ සමහරු කැමති නෑ photos දානවාට ඒකයි...☺️


ආයෙත් කියනවා මගේ කතාව කියෝන ඔයාලට ගොඩක් ස්තූතියි..🙏💐 ඒ වගේම මන් ඔයාලට ගොඩක් ආදරෙයි..♥️💐

එහෙනම් 5 වෙනි චැපියෙන් හම්බෙමු මගේ Devil Babies..♥️
Love You 😘 😘 ummmmmmmmmmmmmmmmmmaah 😘 ♥️ Take care 💐♥️ God Bless You ❤️ 🥰......







-❤️🐣 Park Himan 🐣❤️ -

BLACK DEVIL😈🔞(yoonmin🐱🐣)Unde poveștirile trăiesc. Descoperă acum