💛💛💛💛 Hi Everyone 💛💛💛💛💛💛
ළමයි මේක මගෙ දෙවනි කතාව.....මේක ස්කූල් ස්ටෝරියක් එක්ක ගලාගෙන යන කතාවක්,නුවර අල්ලලා තමා කතාව ලියන්නේ වගේම නුවර ප්‍රධාන පෙලේ පාසල් දෙකක් අතර ගෙතන කතාවක්......
ඒ වගේම මේක YiZhan 💚❤️
මං කොහොමත් Sad Ending ලියන්නෑ...🙃
කතාවේ චරිත කතාව මැදින් යද්දි කියන්නම්...මං මගෙ උපරිමේ කරන්න බලනවා...ඉතිං මං හිතනවා ඔයාලා Mistake Kidnapping එක්ක එකතු උනා වගේම මේක එක්කත් එකතු වෙයි කියලා,ස්කූල් කිව්වට ස්කූල් නොවෙන්නත් පුලුවන් අනේ මං දන්නෑ ඔන්න 🤨
මගෙ පලවෙනි කතාව Mistake Kidnapping මං ඒකට හරි ආදරෙයි ළමයි ඔයාලා නිසාම....ඒක එච්චර දුරක් ආවේ ඔයාලා හින්දා.....මේ ළමයා ඔය ළමයින්ට හරි ආතරෙයි 💛
🕊️ 🤍ධෘනුවි🤍🕊️
{මගේ ඇස් නුඹ මතට වැටී තියෙන තාක් කල්,
මා මතට වැටෙන ඇස් ගැන නුඹ වද විය යුතු නැත}එහෙනම් බලමු කොයි කොයි විදිහටද මේ ඇස් ගණුදෙනු සිද්ද වෙන්නේ කියලා නුවර අහස යට 🤍🙃
💛•°Liaa_Daisy•°💛
💛 Hael_Eliz 💛 2024/10/30
YOU ARE READING
ධෘනුවි
Fanfiction🤍 මගේ ඇස් නුඹ මතට වැටී තියෙන තාක්... මා මතට වැටෙන ඇස් ගැන නුබ වද විය යුතු නැත...🤍