🤍🕊️01🤍🕊️

5 2 2
                                    

"කෝ කෝ මල්ලිලා ඔතනින් පොඩ්ඩක් එහාට්ට වෙන්ඩකෝ අයියෝ ඔය නගින අයට නගින්න දෙන්න"

     'කුමක් හෝ කරපු කරුමයක් නිසා මගේ ජීවිත කතාවේ පිටු පුරා ඔබව ලියැවිලා නැතුවැති සුදු නෝනා'

    'දිව්රන්නම් පෙර සේ....බොරුවක් නම් නොවෙ ඇත්තයි....ඇසුරෙන් පසු අපගේ මට ආදරෙ හරි තිත්තයි....මට වඩා........'

"අපෝ අදත් මූ මේ බූට් කාපු සිංදු දාලා බස් එකේ සෙට් එකෙත්,මේකා පොලවේ පස් කනවා මේ බලපන්...මූයි ඩ්‍රයිවරයයි දෙන්නම දාර බූටක් කාලා වගේ"

"දෝණිලා එහෙම තමා දේවා,උබට කිව්වනෙ ඕක බදින්න වෙන්නෑ කියලා" 

"දෝණි තමා ජීවිතේ උනේ හැබැයි" 

"දුක තමා රංජනී"

"ප්‍රින්ස් චාල්ස් නගිනවා,බලපන් කැම්‍රි කොල්ලගෙ මූනේ හිනාවක් තියෙනවද කියලා....මුට නම් තියෙන්නේම මුගෙ අම්මගෙ රැස්"

"රැස් පෙන්නයි මහ පගයට ඇහුනොත්"

"සුබෝදෑසනක් අයියෙහ්"

"🤨🤨🤨🤨🤨🤨🤨"

"උබලෑ ගෙදර උන් උබට මොලේ දුන්නට මැනස් නම් කියලා දීලා නෑ"

"........................."

"ශුවර් මූ අදත් හොදට අහගෙන ඇවිත් තියෙන්නේ" 

"මේ බෑග් එක දාපන් උඩින්"

"ඕකට විතරයි උබෙ කට ඇරෙන්නේ"

"කෝ කෝ බංගලාවත්තෙන් නැග්ග අය සල්ලි ගන්ඩලා"

.

.

.

.

"ආහ් අපෙ අධිකාරි මහත්තයාගේ ලොකු පුතානේ"

.

.

.

"ශෙඩ් එක ලගින් බැහැලා පයින් යමන්" 

"උබට ශෙඩ් එක ලගින් බහින්න ඕනෙකම මොකක්ද දන්නෑනේ"

"මේකට කියන්නේ සූර්‍ය නමස්කාරය කියලා" 

"දේවා,මිනිහෙක්ට මෝඩකම පිහිටනවා,හැබැයි උබට තරම් නෑ.....ධෘවි උබට හොදටම ශුවර්ද මූ උබලගෙ නෑයෙක් කියලා" 

ධෘනුවි Where stories live. Discover now