prologue 🌿

38 4 1
                                    



ඒ විශාල මන්දිරයක්..තනිකරම තද කලු පැහැගත්..  ඕනවටත් වඩා ආරක්ෂකයින් මේ මන්දිරය වටා පිරිලා හිටියේ ඔවුන්ගේ වංශයේ සාඩම්බර බව පෙන්වන විශේෂිත කලු පැහැ නිල ඇදුම් වලින්ද සැරසීගෙන..

මේ ගිම්හාන සෘතුවේ එක් සාමකාමී දිනයක් පමණී.. මුලු මන්දිරය පුරාවට ගිම්හාන හැඩකරන විවිධාකාර වූ මල් වර්ග වලින් පිරිලා තිබුනා වෙද්දි සුලගේ හඩ ඇරෙන්න අනෙක් සෑම දෙයක්ම නිස්කලංකව තිබුනා.

මේ අතරේ තද කලුපැහැ සුවිශාල සුඛෝපභෝගී නිදන කාමරයක් තුල තිබූ එවැනිම කලුපැහැ ඇදක් මත වාඩිවේ සිටියේ එක්තරා තරුණයෙක්.. ඔහු සිටියේ දණහිස් මත ඔහුගේ හිස සගවාගෙන මොකක්දෝ ගැඹුරු කල්පනාවක

(ක්ලික්..")

එක්වරම නිදනකාමරයේ දොර විවෘත වෙන හඩත් එක්කම ඔහු කලබලයෙන් මෙන් හිස ඔසවා බැලුවා. ඒ සමගම දැල්වූ සිගරටයක් අතින් ගත් තරුණයේ කාමරයට ඇතුලු වුනා වෙද්දි ඒ තරුණයා නිහඩවම ඇවිත් කාමරේ අයිනේ තිබ්බ පුටුවක් ඇදලා අරන් ඉදගත්තා..

"It's not illusion anymore "

මාෆියා ලෝඩ් ලියෝ ඔහුගේ අතේ දැල්වෙමින් තිබූ සිගරටය බිම දමා පාගන ගමන් ඔහු ඉදිරියේ සිටි තරුණයා දෙස බැලුවා.

" තමුසෙ පිස්සෙක්.. තමුසේ මොලේ නරක් වෙච්ච පිස්සෙක්.. මොනවද මේ කරන්නේ.. මොනවද තමුන්ට ඕන කරන්නේ ආ.."

ඔහු ඉදිරියේ සිටි තරුණයා වියරුවෙන් මෙන් කෑගහන්න පටන් ගත්තා..නමුත් ඔහුගේ කටින් පිටවෙන සෑම වචනයක් වචනයක් පාසාම මාෆියා ලෝඩ් ලියෝගේ මුහුණේ ඇදුනේ අදුරු සිනහවක්..ඔහු ඔහුගේ නිකට මතින් අතතියාගෙන නිහඩවම ඒ තරුණයා දෙස බලා සිටියේ ඔහුගේ දෑස්වලින් ඔහුව නිදහසේ රසවිදින ගමන්..

"Be ready.. To pay for everything with your life..but your death is won't be easy my bitch...Remember that.." ඔහු වියරු බැල්මකින් ඔහු ඉදිරියේ සිටි තරුණයා දෙස බලාගෙන නැගිට්ටේ ඔහු හැදසිටි කලු ෂර්ටයේ උඩ බොත්තම් කිහිපය සෙමින් සෙමින් විවර කරමිනි..

ඔහුගේ කටහඩ රලුයි..ගැඹුරුයි..මුලු මාෆියා ලෝකේ ප්‍රභලයෝ දනින් වට්ටන්න තරම් මාෆියා ලෝඩ් ලියෝගේ ඒ ගැඹුරු කටහට ප්‍රභලයි..ඇසෙන දකින ඕනම කෙනෙක් පාහේ බියෙන් වෙව්ලන්නට තරම් ඔහුගේ ඒ කටහඩ බලවත්..

Mr.LeoWhere stories live. Discover now