part 1

6 2 4
                                    

* විනුද් ආරන්‍ය රණවිරු *
( විනූ)

පවුලේ එකම කොල්ලා යුනිවර්සිටි යන්න ඉන්නේ ඊලග සතියේ
කටනම් වැඩිපුර එක්ක පිහිටලා තියෙනවා . සුදූම සුදුයි හරියට හිම බෝලයක් වගේ

 සුදූම සුදුයි හරියට හිම බෝලයක් වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

* ටෙහාන් සවිදු ගමගේ *
( සවි)

විනුද්ගේ හොදම යාලුවා .එයත් යුනි යන්නයි ඉන්නේ විනුද් එක්ක කොල්ලගේ අම්මලා ඉන්නේ කලුතර යුනි යන්න ඔනේ නිසා එයා එනවා විනූ එක්ක හැබැයි ඉන්නේ බෝඩිමක. පොඩ්ඩක් පාඩුවේ ඉන්නේ හැබැයි කටකාරයි දෙන්නා ඉන්න තැන ඉන්න කට්ටියට ඉතිම් අබ සරනයි !.

 පොඩ්ඩක් පාඩුවේ ඉන්නේ හැබැයි කටකාරයි දෙන්නා ඉන්න තැන ඉන්න කට්ටියට ඉතිම් අබ සරනයි !

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

* චෙනුද ඩිශාන් තත්සර *
( චෙන් )

රටේ ප්‍රමුක පෙලේ company owner කෙනෙක් ගේ වැඩිමල් පුතා . ටිකක් ආඩම්බරයි ,තරහායන නහරයක් වැඩිපුර පිහිටලා තියෙනවා
එයාගේ හීන අනිවාරෙන්ම හැබෑ කරනවා. විනුද්ට වඩා අවුරුදු 2ක් වැඩිමල්

 විනුද්ට වඩා අවුරුදු 2ක් වැඩිමල්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


*මනුක උශාන් මිත්සර  *
( මනු )

චේන්ගේ මල්ලී. මෙයාටත් වැඩිපුර තරහායන නහරයක් පිහිටලා තියෙනවා. චේන්ට වඩා අවුරුද්දක් බාලයි

__________________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

__________________________________________________________________

ඔන්න මං හිතුවා වෙනස් විදිහේ කතාවක් ලියන්න මේක ඉතිම් ටයිටල් එකබැලුවාම තෙරෙනවානෙ මොකක්ද කියලා 😎 එහෙනම් පලමු කොටසින් හමුවෙමූ ! මේක ඉතිම් bossneoul , fortpeat එකක් 😎😎

බායි හිම බෝලටික ☃️☃️

❄🖤 tiger blackey 🖤❄

❄winter Season ❄  [ bl ]Where stories live. Discover now