vinud pov
හප්පේ අද යුනි නේ මං මේ චිල් එකේ වොශ් එකක් දාගෙන ඉවරවෙලා පාරට වෙලා බලන් හිටියේ සවිදුවා එනකම් මූ නිසා මටත් පරක්කු වෙනවා .මං අපෙ අම්මලාටත් සමු දුන්නා හැබැයි හිතට දුකයි අපි දෙන්නා බෝඩිමක ඉන්න තීරනය කරපු නිසා සතියකට සැරයක් වගේ තමා අම්මලාව බලන්න වෙන්නේ .හොදම දේ කියන්නේ සවියාගෙ අම්මලා අපේ ගෙවල් ලගින් පදිංචියට ඇවිත් යකෝ මූ තාම පරක්කුයි .
ඔය එන්නේ කියනකොට ම පස්ස පද්ද පද්ද හනේ ඉතිම්
"මහට්ය්තයාට දැන්න මතක් උනේ ආ"
" හෙ දන්නැද්ද ඉතිම් පොඩ්ඩක් "
" හ්ම් කමක් නැ අපි යමු අන්න බස් එක එනවා "
.................................
chenuda pov
හ්ම්ම් අද කොලේජ් මං මල්ලිටත් කෝල් කරලා අවේ කෙලින්ම කලු බෙන්ස් එකෙන් යුනි එකට හිතුවාට වඩා ලස්සනයි නේ මැප් එකක් අතේ තියං මම එහේ ලස්සන බැලුවා .
ඒ අස්සේ මේ මිනිස්සු මං දිහා බලනවා බැලිල්ලක් ආයේ නැ අප්පෝ ඇහේ පොටයයිද මන්දා . කෝ මේකා මේ මලයා නම් වෙලාවට වැඩ නැ ..ආ ඔය එන්නේ කියනකොටම.
" ආ අයියේ .කොහොමද බං "
"හොදා මේ යමං ඇතුලට පොල් බූරුවා අපිට මෙකෙ කුලපති එක්ක කතා කරන්න ඕනේ "
" හොදා බං යමං ..ආයිශ් අයියේ මෙ මුං මොකද අපි දිහා කන්න වගෙ බලන් ඉන්නේ "
මං උරහිස් හකුලලා පෙන්නුවේ මං දන්නැ කියන්න. ඒත් එක්කම කවුද මන්දා කොල්ලෙක් මැප් එකක් දිහා බලාගෙන ඇවිත් හැප්පුනා .මගෙ ඇගේ .
" මේ පාරේ යනවා නම් බලන් යන්නකෝ වදයක් නොවී "
yako මූ මූ ම හැප්පිලා එනවා මෙතන
" මේකයි මං හැප්පුන්නැ ඔයා තමයි මැප් එකක් බලන් ඇවිත් හැප්පුනේ මං හොදටම දැක්කා "
" දැක්කානම් අයින් වෙන්න තිබුනානේ මොඩයා "
" මේ මේ කොල්ලෝ උබේ කට වැඩියි "
" මං ඒගැන බලා ගන්නම් ඔයා පැත්තකට වෙලා ඉන්න "
" ඇයි ගේමද? ගේමනම් ගේම කොල්ලෝ "
"ඔවු ඇයි ආ ඔයාත් අලුත් ඇති ඒකනේ මැප් එකක් අරන් කරන්නේ "
" ඔවු ඇයි උබ මොනා කරන්න ද "
" ඔයා කොයි වෙලේ හරි රැක් වෙයි නේ එතකොට බලාගමු නේ සවිදු වෝ "
" ඕ බං විනුද් . ලස්සනයි කියලා හිතේ ඇත්තෙ"
" කවුද අපිද මේ බලන්නකො මනුක අපි ලස්සනයිලු "
" ආයේ අහලා චෙනුද "
අප්පේ මුං ගැස්සුවා ගැස්සිල්ලක් ආයේ නෑ කැලි හැලුනාද මන්දා හැබැයි අර විනුද් කොල්ලා ලස්සනයි පස්සත් පද්ද පද්ද යන හැටි .
මං ඌ දිහා බලන් ඉන්නකොට මේ මනුකයා අනිත් කොල්ලා දිහා ඇස් පිල්ලම් නොගහා බලන් ඉන්නවා .
" ආව් කොල්ලාට මල් සරා විදලා නේ"
මං එහෙම කිව්වේ කෝචෝක් කරන්න කියලා හිතන් හැබැයි ඌ කිව්වේ වෙන එකක්
" මට විතරක් විද්දානම් කමක් නැ ඔයාටත් විදලානේ මං දැක්කා අර කොල්ලාගේ පස්ස දිහා බලන් හිටපු විදිහ "
අම්මපා මුගෙ කට .ඔක්කෝටම වඩා මුගෙ කට කොනේ හිනාව තමා අල්ලන් නැත්තේ .
" මේ ඒක නෙමේ අරුන් අපිව රැක් වෙනකම් බලන් ඉන්නවාලුනේ පවු ඈ අහිංසක ජීවිත "
" ඔවු මලෝ පවු උන් අප්පා අපිව කොලේජ් යවන්න හිතපු එක හොදා නේ ද "
💙 ඔවු ඉතිම් එයාට අදහස දැම්මේ මං නේ 😎
"මේ බලපන්කෝ මල්ලී මෙයා කියන ඒවා "
💙 ඇයි ආ මොකො ගහන්නද උබට බැ මට ගහන්න 😏
" අනේද අයියේ බලන්නකො අප්පා මෙයා කතාව ලියන්නෙත් නැ අපිට ඉන්න දෙන්නෙත් නෑ නෙ "
Meanwhile කොහෙදෝ මනදා ඉදන් ආපු ටේ ටේ
ඔකුන්ට පාඩුවේ ඉන්න දෙන්න
💙 බැ ඇයි මොනා කරන්නද
😏 එහෙමද ආස කාමරේකට දාලා ලොක් කරනවා හරිද
💙අල්ලයි මාව මේං කියලා කොටි හපුවා
ඉන්න කරන්න වැඩක්
💙 හරියෝ මං ලියන්නම්
***************************************************************
හායි ගායිස් මෙ ටේ ඇවිත් මගෙ පෝන් එක අරගන්න හදනෝ වලි දැම්මා කියලා මං මේ පුටුව වටෙ දුවනවා බායි කට්ටිය
☃️Writter
❄🖤tigerblackey 🖤❄tae: මොකද බලන් ඉන්නේ ආ යන්න මං පෝන් එක ගත්තා එන්න වෙන එකක් නැ ආපහු ආවාම දෙන්නම්😎 යනවලා ඉතිම්