කතුගෙන්
මේ කතාව මං 11 වසරෙ ඉන්නකොට ලියපු කතාවක්.මේකෙ අඩුපාඩු නම් හුඟක් ඇති.ඒත් ඒ අඩුපාඩු වලින් තමයි මන් ඉගෙන ගත්තෙ. ඒ වගේම අද මන් ලියන තැනට එන්න මේ දේවල් මට ලොකු අත්දැකීමක් වුණා.ඉතින් ඒ අත්දැකීම ඔයාලා එක්ක මන් බෙදාගන්න හිතුවා.ඉතින් අපි සල්ලාලයකුගේ උමතු ප්‍රේමයෙ සමාරම්භයෙන් මුණ ගැහෙමු.
පිදුම
කලකට පෙරදී මගේ ලෝකය සෙනෙහෙන් පිරවූ,මගේ ජීවිතයේ සොඳුරු ව්‍යාජ කාලවකවානුවක් මැවූ,නුඹ වෙනුවෙන්,
මා ඉදිරිපිට නුඹ මැවූ නුඹේ ව්‍යාජ ජීවිත කතාව මෙසේ ලිවීමි.මේ නුඹ මා වෙනුවෙන් කෙරූ ඒ මුලාවට මවිසින් නුඹට පිදූ,අකුරු කෙරූ නුඹේ කතාවයි.
ඉතින් ඒ නුඹ මා වෙනුවෙන් කළ ප්‍රේමයට මෙය උපහාරයක්ම වේවා !
❤️