1.අභීන් ලෙෂාන්
වයස අවුරුදු 18කි.තංගල්ල නගරයේ ප්‍රසිද්ධ boys school එකක 12 වසර සිසුවෙකි..මුලු තංගල්ල නගරයම හොල්ලන් ඉන්න මැර දේශපාලක ඇමතියෙකුගේ දෙවනි පුතා .පව්ලේ බාලම දරුවා.සල්ලිකාර සෙල්ලක්කාරයා.පොඩ්ඩ ඇත්තන් තරහ යන depression රෝගයෙන් පෙලෙන කොල්ලෙක්.පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වගේම ක්‍රීඩා නායකයා.western dancing ජීවිතයමෙන් සිදුකරන අතර සාම්ප්‍රදායික නැටුම් වලට වයිර කරයි.කරාටි ජීවිතේම කරගත් තරුණයෙකි.
2.
සෙතුක විනෝද්
අභීගේ හොදම යාලුවන්ගෙන් එක්කෙනෙක්.වයස අවුරුදු 18.ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකුගේ පුතෙක්.පාසලේ උප ප්‍රධාන ශිෂ්‍ය නායකයෙකි.උපතින්ම දේදුන්නක් (gay).නිවුනු චරිතයක්.western dancing වල නිරත වේ.
3.