CHAPTER 1

502 78 232
                                    


බ්වැක් බ්වැක් කැහ් කැහ් හු...ත් බ්වැක්

අඩෝ අහියා උබ බඩ වෙලාද බන් .අනේ මටනම් බෑ අනුන්ගෙ ලමයින්ගෙ තාත්ත වෙන්න .

උත්ත..ක් නොකියා කැහ් ඉදපන්කො ගස් ල..බ්බෝ බ්වැක් .

ඊව් යකෝ ගද .උදේට බීපු පිටි එකේ හිටන් වමාරලා .

කැහ් කැහ් බවැක්.

අභීයා අභී අඩෝ උට්ටෝ

ම්ම්

උබට අමාරුයිද බන්

ම්ම්

අයිශ් බකමූණෙක් වගේ ම්ම් ගාන්නෙ කට ඇරල කියපන් පගෝ.

අ..මාරුයි බ්වැක්

ටහුකන්න මගේ අලුත් ශර්ට් එක ඒසිගෙ පුතෝ.

"පාට පාට බල්බ්වල පාට පාට එලි, ලතෝනි දීල බෙරිහන් දෙන තරුණ කටහඩවල්,කන පැලෙන්න ඇහෙන music එක ,තැනක් නොතැනක් නැතුව කටවල් කාගෙන සැපගන්න උන්,වරම් අරන් නටන උන්,වෙරි මතේ පිස්සු කෙලින උන්,කාකොටාගන්න උන් ,එකී මෙකී උන් අස්සෙ මම.මම කිව්වෙ අභීන් ලෙෂාන් නානායක්කාර ලෙසටම වමනෙ නානවා.හැමදාම වගේ party දාලා නටල කියලා අන්තිමට හාන එක මගේ කලාව .හෙට ස්කෝලෙ අලුත් වසරකට යන සුභ නැකතට වැඩ අල්ලන්න partyයක් දැම්ම නිසා ස්කෝලෙ කොල්ලො සෙට් එකම වැදිලා නෙමේ සමවැදිලා.උදේ 3 වෙලාව කාටවත් ගානක් නෑ .තව ටිකකින් ස්කෝලෙ යන්න තියෙනව කියල ගානක් නැතුව උන් උන්ගෙ වැඩවල.වමනෙ දාන මම දිහා බලන් සෙතුකයා කෑගහනවා.ඔය පරයා ඔහොමමයි හැමදාම බනින එකමයි.ඌ මගේ අමාරුව ගැන අහන්න ලගට ආව ගමන් මගේ බඩ කැලතීගෙන ආව වගේම පිට පිට කීවෙනි වතාවටදෝ මගේ කටින් වමනේ ගියා වගේම අරූ උගේ ශර්ට් එක ගගා මැරෙන්න හැදුවා.ඇගට පන නෑ වගේ.මෙහෙම ගෙදර ගියොත් අහ් අව්ලක් නෑ කවුරු කියලා හොයන්නද මේ කාලකන්නිය ගැන.කාටද මේ කාලකන්නියා ගැන දුක හිතෙන්නේ.ශර්ට් එක අල්ලන් කෑගහන සෙනුකයාගෙ උරේකට මම වාරු උනේ ඇගේ තියෙන අන්තිම ශක්තියත් නැතිවෙලා යද්දි"

ඔහොම ජීවිතේ විනාශ කරගන්න එපා බන්.

ම්ම්

You've reached the end of published parts.

⏰ Last updated: 2 days ago ⏰

Add this story to your Library to get notified about new parts!

"මගේ හිතුවක්කාරයා"Where stories live. Discover now