රාව සුසුම් 🌿
Episode 02
ආයෙම අවස්ථාවක් ආවා අපි දෙන්න ට කතා කරන්න.. ඒ එයාගෙ ගෙදරින් චාරිත්ර විදියට මාව බලන්න අපේ ගෙදර එන දවස.. ලා දම් පාට කැන්ඩියන් එකක් ඇදල එකක් ඇදල මං රෙඩි උනා.
" දෝණී
කෝ හරි නේද මැණික..
අයියෝ ඔය කොණ්ඩේ උඩට කරල ගෙඩියක් ගහනව ළමයෝ. හැමතිස්සෙම වනා ගෙන ඉන් නැතුව.."
" අනේ
අම්ම මේ හොදයිනේ.. මේ කොච්චර ලස්සනද. "
" අනේ
හුනේ නෙවි කොණ්ඩෙ ගෙඩියක් නොගහ එළියට ඇවිත් අහු වෙන්නෙපා මට."
" මේ මේ
ඔයා මේ මට සද්ද දාන්න ආවොත් මං ඕ හඩ්ඩට කැමති නෑ කියනෝ හොදේ . මොන සෙද්දක්ද ..
YOU ARE READING
රාව සුසුම්
Romanceසුසුම් රාවයකි.. සෙනෙහස හමුවේ නැඟී සිටිනා , පිරිමි නැකතක උපන් ඈ රැයක දවාලක වෙනසක් නොහදුනයි... ඇය සංවරී නිවස්නා... ඔහු දිල් රූ අශික... වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම ඈ පිරිමි නැකතක උපන් නිර්භීත ලඳකි.. රාව සුසුම් 🌿 ✍️හිරූ හේවගේ