" Forgive and Forget ? Nah. Fuck you and Fuck that. "
බෝගම්ගේ අවසන් කටයුතු ඉවර වෙලා හැමෝම වගේ ආයේ එන්න පිටත් උනා. බෝගම්ගේ හදිසි මරණය ගැන මීඩියා එකෙන් වගේම තවත් ගොඩක් අය ප්‍රශ්න කරත් ටේහියුන්ගේ වගේම බෝගම්ගේ patents ලගේ උත්තරය උනේ ඒක ඇක්සිඩන්ට් එකක් නිසා උන දෙයක් කියලයි. Noo this is not an accident. This is a MURDER. එයාලා ඒක හොඳටම දන්නවා.. ඒත් එයාලා ඉවසුවා. ඒ මොකද මිනීමරුවට නියම දඬුවම දෙන්න නම් එයාලා හොඳට සූදානම් වෙන්න ඕනා නිසයි. මොකද ඒ මිනීමරුවා කියන්නේ ලේසි පහසු කෙනෙක් නෙවෙයි.
HE IS A MERCILESS DEVIL !!!
ටේහියුන් තාමත් කේන්තියෙන් වෙව්ලනවා. කිම් මැන්ශන් එකටත් නොයා පාක් මැන්ශන් එකට ආවත් හරි එයාගේ හිතේ තියන කේන්තිය මැන්ශන් එකේ බඩු වලින් පිරිමහන්න ගත්තා. ලස්සනට ලිවින් ඒරියා එකේ තිබුන පෝසිලේන් මල් පෝච්චිය අරගෙන කෑලි කෑලි වලට කැඩෙන්න පොළොවෙ ගැහුවා. ටේහියුන්ගේ ඇඟ ගැහෙනවා.. ඒ වගේම රත් වෙලා..
" ජොන් ජන්කුක් !! මම උඹේ ජීවිතේ විනාස කරනවා !! "
ටේහියුන් තවත් මල් වාස් එකක් අතට අරගෙන කලින් වගේම පොළොවේ ගැහුවා. එයාට එයාගේ කේන්තිය පාලනය කරගන්න බෑ. ආයෙත් කලින් වගේම ඒ හේසල් ඇස් වලින් කඳුලු ගලන් යද්දී ටේහියුන් ඇස් ඉක්මනින්ම පිහිදගත්තා. ' Shit ! ගෑනියෙක් වගේ අඬන්න එපා ටේහියුන් '
" නෑ නෑ.. මම weak නෑ... මම Strong.. totally strong "
එහෙම තමන්ටම කියාගත්ත ටේහියුන්ගේ කලබලේ නැවතුනේ පිටිපස්සෙන් ඇහුන හඬක් නිසා.. මෙච්චරම වෙලා ටේහියුන් දිහා බලන් හිටපු බෝගම්ගේ ඩෑඩ් ටේහියුන් ළඟට ලං වෙලා කතා කරා. ටේහියුන් දුර්වල වෙනවා එයාට බලන් ඉන්නත් බෑ..
" ඔව් ඔයා strong. අපිත් මේ වෙලාවේ එහෙමයි. ඔයාගේ ආදරේ වෙනුවෙන් සටන් කරන්න වෙලාව ඇවිල්ලා ටේහියුන් "
ටේහියුන් පුදුම උනේ නෑ. එයා දන්නවා එයාට තමා මේ සෙල්ලම කරන්න වෙන්නෙ කියලා. ටේහියුන් කොහෙත්ම 'මරණයේ' සෙල්ලම කරන්න බය නෑ. මොකද බෝගම් තමයි එයාගේ පණ. බෝගම් වෙනුවෙන් ඕනම දෙයක් කරන්න සූදානමෙන් ටේහියුන් හිටියා.
YOU ARE READING
DEATH || TAEKOOK
Fanfiction" 𝐓𝐡𝐢𝐬 𝐢𝐬 𝐧𝐨𝐭 𝐭𝐡𝐞 𝐬𝐭𝐨𝐫𝐲 𝐨𝐟 𝐥𝐨𝐯𝐞, 𝐭𝐡𝐢𝐬 𝐢𝐬 𝐭𝐡𝐞 𝐬𝐭𝐨𝐫𝐲 𝐨𝐟 𝐃𝐄𝐀𝐓𝐇 !! " - ᴋɪᴍ ᴛᴀᴇʜʏᴜɴɢ "ᴡʜᴇɴ ᴀ ᴅᴇᴠɪʟ ꜰᴀʟʟꜱ ɪɴ ʟᴏᴠᴇ, ɪᴛ'ꜱ ᴛʜᴇ ᴍᴏꜱᴛ ʜᴀᴜɴᴛɪɴɢʟʏ ʙᴇᴀᴜᴛɪꜰᴜʟ ᴛʜɪɴɢ ᴇᴠᴇʀ. ᴀɴᴅ ʏᴏᴜ ꜱʜᴏᴜʟᴅ ʙᴇ ᴛᴇʀʀɪꜰɪᴇᴅ, ꜰᴏʀ...