වර්ෂ 2025... වර්තමානය
" මහත්තයා මට ඇත්ත කියනවා නැති වුනේ වයිෆ් විතරක් ම නෙමේ නේද... මට කියනවා අප්පච්චි "
" එක දරුවයි බේර ගන්න පුළුවන් වුනේ සෙහස් වයිෆ් එක්ක ම බඩේ හිටිය අනික් දරුවෝ දෙන්නත් නැති වුනා "
" එතකොට "
" එතකොට කියලා දෙයක් නැ... වයිෆ් වගේ මට තමුසෙව නැති කර ගන්න බැහැ නේ... ගිහින් වෙද මහත්තයා හදලා දුන්න කසාය බොනවා සෙහස් "
වර්ෂ 2024... අතීතය
සියුම් ඉරි ගිය තුරුණු ළය මත
රිදෙන තැන් මිය ගිය ද ප්‍රේමෙන්
නුඹේ මතකෙන් තෙමීයයි නෙත
තිමිර සෘතුව නිමා කරමින්කලින් සෘතුවේ අපි රැඳුණු තැන
මතක මල්පෙති බිමට ඉසිමින්
අවාරයේ පිපි මලට ලං වී
සුවඳ විඳගනු සිනා සලමින්
මේ වසන්තයෙ දීසඳට ලං වී තනි මැකූ තරු
කඩා වැටෙනා දිනෙක අහසින්
සුසුම් කැටියම සඟවමින් ඉඳ
පිරිමි හිතකට හෙලනු රහසින්
මේ වසන්තයෙ දී
ඊයේ දවල් අවුට් වුන දම්සරගේ අලුත් ම සිංදුව අහන ගමන්... චෙක් කරන්න තිබුන ෆයිල්ස් වගයක් චෙක් කර කර හිටිය මන් ටේබල් එක උඩ තිබුන ෆොටෝ එක නිසා ම කොල් එකක් ගත්තේ මගේ අම්මාට...
අකමැත්තෙන් වුනත් කොල්ලාව අම්මාට දිලා ආවට... මගේ හිත කිව්වේ ම පුතාව අපරාදේ අම්මාට දිලා ආවේ කියලා වෙන කොට... දෙතුන් සැරයක් ම රින්ස් ගියත් අම්මාට ගත්තු කොල් ආන්සර් නොවෙද්දි
ඉදගෙන හිටිය ශිට් එකෙන් නැගිටපු මන් වේලාව බැලුවා... උදේ 10.12 අම්මා මගේ කොල්ලාට කිරි එක පෙව්වා ද දන්නෙත් නැහැ...
" අම්මා පුතා කෝ "
" දුව ගෙදර ආව නිසා එයාට දුන්නා පුතා ඔය කොල්ලාවත් අරගෙන කොහෙද ගියා දරුවෝ කෙල්ල "
අම්මා කොල් එක ආන්සර් කරනවත් එක්ක ම... එයාට කතා කරන්නවත් ඉඩක් නොදි මන් පුතා ගැන ඇහුවේ... අම්මා කියපු දෙවල් එක්ක මගේ අත මිට මොල වෙද්දි...
YOU ARE READING
අවාරයේ ප්‍රේමය
Fanfictionසෘතුවෙන් සෘතුවට මතක සිහිවන ප්රේමණිය වසන්තයක ප්රේම කාව්ය 𝟸𝟶𝟸𝟺 . 𝟷𝟷 . 𝟸𝟸