02 වන කොටස

82 30 7
                                    

" අ... ප්... පු... ති "

" සෙහස් "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" සෙහස් "

කොල්ලෝ දෙන්නාව ම සාලේ දාලා දොරත් ලොක් කරලා යතුරත් අරගෙන කුස්සියට ආවත් මගේ හිතේ දෙන්නා ගැන ම බයක් තිබුනා...

අහම්බෙන් හොස්පිට්ල් එකේ දි හම්බෙලා අල්ලපු ගෙදරට අලුතින් ආව මේ කොල්ලා ගැන විශ්වාසයක් කියන දේ මගේ හිතේ නැති ම වෙද්දි...

අල සුද්ද කරන ගමන් හිටිය මන් මගේ සෙහස්ගේ කටහඬ නිසා ම පිටි පස්ස හැරිලා බැලුවා...

දෙන්නා ම කුස්සියට ඇවිත් තියෙද්දි ලොකු සෙහස්ගේ ඇස් කුස්සිය පුරා ම දුවන්න අර ගෙන තියෙන කොට... සෙහස් ඇස් දුවන හැටි මගේ සෙහස් කටත් ඇරගෙන බලා ගෙන හිටියේ මගේ කටහඬට දෙන්නා ම හැරිලා බලද්දි...

මට අමතක උනා මේ ඩබල ම සෙහස්ලා කියන්න... සෙහස්... පුතා... කියනවා ඇර මන් වෙන නමක් පාවිච්චි නොකරන නිසා ම සෙහස්ට දැන් හුරු සෙහස් කියන නම...

 කියනවා ඇර මන් වෙන නමක් පාවිච්චි නොකරන නිසා ම සෙහස්ට දැන් හුරු සෙහස් කියන නම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ඔහෙන් ඉදන් ඉන්න දරුවෝ... ඔයාට අමාරුයි නම් සෙහස්ව මට දිලා යන්න පුළුවන් ඔයාට "

" අප්... සර් ඇත්තට ම වයිෆ්ව ගෙදරින් එලෙව්වා ද බබාට ගහපු නිසා "

මට මේ පොඩි කොල්ලාව යවා ගන්න ඔන වුනා... එකක් මන් මෙකා ගැන නොදන්න නිසා අනික මගේ සෙහස් මේ කොල්ලාට එකතු උනොත්... මගේ සෙහස්ට මේකා නැතිව ඉන්න බැරි වෙනවා කියලාත් මන් දන්න නිසා...

You've reached the end of published parts.

⏰ Last updated: 11 hours ago ⏰

Add this story to your Library to get notified about new parts!

අවාරයේ ප්‍රේමයWhere stories live. Discover now