සිතෙව් තෙව්ජන වික්‍රමනායක
19 හැවිරිදි කඩවසම් තරුණයෙකි.
ආනන්ද වික්‍රමනායක සහ චිත්‍රා ආරියවංශ දෙපළගේ වැඩිමහල් පුත්‍රයා ය.
විනෝදකාමී,සැහැල්ලු,කරුණාවන්ත චරිතයකි.
ඉගේනීමට දක්ෂය.
ඕනෑ ම අයෙක් දෙවරක් හැරී බලන තරමේ කඩවසම් බවක් මොහු සතුය..ආයු අධිලාශ් දෑලබණ්ඩාර
23 හැවිරිදි ඉතා කඩවසම් තරුණයෙකි.ජයන්ත දෑලියබණ්ඩාර අමාත්‍යතුමාගේ සහ නර්මදා ජයරත්න මැතිණියගේ එකම පුත්‍රයා ය.
විනෝදකාමි,තරමක් දඩබ්බර,විසේකාර අයෙකි.
නපුරු ගතිගුණ වලින් යුක්ත චරිතයකි.