"වුබට පිස්සුද පොකිරිස්සි මේ..මේ අපි..මේ එහෙම නෑ බන්..උබනම් ශාපයක් පොකිරිස්සි..දැන්වත් අහකට පලයන් මගේ සැක්කිලියා ගාවින්"
එන්වා මෙතන්..මගේ සැක්කිලියව අල්ලන්න..
"අනේ උබේ සැක්කිලිය තියාගනින්"
මේකිගේ රැස් බලපම්කෝ..මම ජීවිතේට අය මේ පොකිරිස්සිට මගේ කාමරේ දෙන්නෙ නෑ..මේකිගේ ජන්ගි වලට හෙන ගහන්න ඕනේ..
"හායි අයියලා..කොහෙද බන් උබලා මන් මීට කලින් දැකලම නෑ ..මේ පොකිරිස්සා කිවුවෙත් නෑ උබල ගැන..උබලා මුන් දෙන්නට ලයින්ද..ලයින්නම් කියපල්ලා මන් ගේමක් ගහලා දෙන්නම්"
අහෝ දුකකි ඉරකි තිතකි පුකකි......යකූ මේකිගේ කට සැක් කියන්නේ සැක්ම සැක් අප්පා..පොඩ්ඩක් හැදියාවෙන් යුතුව කතාකරපම්කෝ කෙල්ලෙක් කියන නමටවත් ගැළපෙන්න.. ඉක්කේයියා පොකිරිස්සි ඉක්කේයියා..
"අනේ මගෙ පොකිරිස්සියේ මුන් ඩීසන්ට් පොරවල්..උබ ගොඩයෙක් වගේ හැසිරිලා මට ලැජ්ජ කරන්න එපා යකෝ"
"අනේ බන් චේති මේ මිහිනා කියන දේවල් ගනන් ගන්න එපා..මූ තමා අපේ මුළු පාසලටම බෙට්ටක් වෙන්න දගලන එකා හා හා හා"
අනේ උබේ ජන්ගියට හෙන ගහපම් යෙනුල්..පෙනේද මේකා අමො අමො තිශෙල් අයියගේ ගැම්ම අරන් කතා කරන්නේ හා හා කරගෙන යන්න..
"අනේ උබට මන් කැමති නෑ චුට්ටක්වත්..කැතාආආආයි උබ..බලපම් හැටි.."
"අමො අමො උබේ මූන බල්ලපම්කෝ..ඒක ඊට වඩා කැතාආආආයි..කන්නාඩියෙන් බල්ලපම් ගිහින් කැත..කැතම කැතයි උබ"
මුගේ ආච්චිට පොල් ගහන්න..යක්කෝ මූ කියප්පු කතාව බලපම්කෝ ප$යා..
"මොකද්ද තෝ කිවුවේ ඈ ඈ ඇටයෝ අයේ කියපම්"
"උබනේ ඇටයා උබට ඇහුනේ නැද්ද මන් කියපු එක"
"බල්ලා"
"හිකනලා"
"හු##"
"ප#$"
"බිත්තරයා"
"පොලොස්ගෙඩියා"
"නවත්තප්පන්!"
යකෝ චේති කෑගහපු කෑගැහිල්ලට අරුනුත් බය වෙලා බලන් හිටියා..අමො අමො මගේ පොකිරිස්සි ගැම්ම ගන්න අනේ ගැම්ම..