💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹
මටත් රව රව මොනවද මුමුණ මුමුණ Jungkook අායෙත් ගියා කබඩ් එක ලඟට... එ් ගිහින් කළු පාට හූඩි එකකුත් අරන් අාපහු අාවා අැඳ ලඟට... අර අතේ තිබුන හූඩි එක මගේ දිහාට විසික් කලේ හරියට ඩස්බින් එකකට කුණු ටිකක් විසික් කරනවා වගේ...
හෝව්... හෝව්....
මොකක්ද එ් උදාහරණේ?? එතකොට මමද ඩස්බින් එක... මේ මනුස්සයට මාව පේන්නේ ඩස්බින් එකක් වගේද?
😣😣😣😣😣😣😣😣😣😣😣😣
" අාාා මේක අැඳගෙන ඕක ගලවලා දෙනවා මට..."
" What?? "😳😳
" What නෙමේ ඕක දෙනවා මට..."
" එ්ත් මේවා මට ගොඩක් ලොකුයිනේ..."
මං කිව්වේ මූණත් අැද කරගෙන ජන්කුක් විසික් කරපු හූඩි එක පෙන්නන ගමන්...
" ඉතිං මට මොකද මට මගේ ස්විටර් එක දෙනවා..."
දැන් ඉතිං මගේ මූණ මේ වගේ 👉😩
මහ ලොකුවට ස්ටේජ් එක උඩ, vlive අැවිත් කියවන්නේ ARMY I Love U කියලා... අාමිලට පණ වුනත් දෙනවා කියලා... එ් වුනාට ස්විටරයක් බෙදාගන්න බෑ... එ්කත් ගලවලා ඉල්ලනවා... 😤😤😤
මං කේන්තියෙන්ම අැඳගෙන හිටිය ස්විටර් එක යටට අත තියලා බාගෙට උඩට ඉස්සුවා... එතකොට ජන්කුක් අායෙත් කෑ ගහන්න ගත්තා...
YOU ARE READING
Just Like a Dream (Completed)
FanfictionTime and Time Again I Have To Pinch Myself When I See You Next To Me.... It's Like a Dream.... But You're Real... 🌹💞💞💞🌹 🍁❄️ YOU&I❄️🍁