හරි ඉතිං... Just Like a Dream... ඉවරයි... මේක ශෝර්ට් ස්ටෝරියක් කියලා දන්නවනේ ඔයාලා... ඉතිං මට ඕනි වුනේ නෑ ගොඩක් දිග කතාව ලියන්න...
මං මුලින්ම කිව්ව විදියට මං මේක ලිව්වේ UTSCA කියවන කෙනෙක්ගෙ ඉල්ලීමකට... එයා ටාරා... මගේ බර්තඩේ එක තිබුනා පෙබරවාරි මාසේ... එයා ඉන්බොක්ස් අැවිත් කෑ ගැහුවා බර්ත්ඩේ ස්පෙෂල් එකට වන්ෂොට් කතාවක් ඕනි කියලා...
මං ලියන්න බෑ කිව්වා... මොකද මට කිසිම Idea එකක් තිබුනේ නෑ මං මොනවද ලියන්න ඕනි කියලා... කල්පනා කරලා කරලා මං කිව්වා අන්තිමට මං ලියන්නම් හැබැයි ටිකක් කල් යයි කියලා...
මං මේක වන්ෂොට් ලියන්නයි හිටියේ... එ්ත් වන්ෂොට් එකකට මේක ටිකක් දිග වැඩි වගේ වුනා... අනිත් එක එක දිගට දැම්මා නම් කෝ කතාවට කුතුහලයක්... එ්කයි මෙහෙම චූටි කොටස් දාන්න හිතුවේ..
ඔයාලට ගොඩක් තෑන්ක්ස් මේ කතාව කියෙව්වට... මං කතා ලියන්න දක්ෂ කෙනෙක් නෙමේ ඉතිං. අනිත් එක ස්ටෝරි ලියන එකට මං තාම අලුත්... කලින් ස්ටෝරි ලිව්වත් මං එ්වා පබ්ලිෂ් කරලා නෑ... එ් නිසා මං ස්ටෝරි වලට තාමත් අලුත්...
ඔයාලට කියවන්න අපහසු තැන් තිබුනානම් සමාවෙන්න ඕනි... 😣😣
එ් වගේම කතාව කියවලා වචනයක් හරි කියලා යන අයට වෝට් එකක් දාන අයට ගොඩක් තෑන්ක්ස්... මොකද රීඩර්ලගේ වචන රයිටර් කෙනෙක්ට ගොඩාක් වටිනවා...
කමෙන්ට් අස්සේ මාව හිනස්සපු හැමෝටම තෑන්ක්ස්...
😂😂😂😂😂😂😂😂😂😂😂😂
අම්මෝ..... තව මොකුත් කියන්න බෑ මට හරි මහන්සියි...
Thank u all 💜
GoodBye....
YOU&I
🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹
YOU ARE READING
Just Like a Dream (Completed)
FanfictionTime and Time Again I Have To Pinch Myself When I See You Next To Me.... It's Like a Dream.... But You're Real... 🌹💞💞💞🌹 🍁❄️ YOU&I❄️🍁