all about me

1K 202 96
                                    

මොනා ගැනද අනේ ඔයාට හිතන්න තියෙන්නෙ ?"

"ඔයා ගැන ..."

මන් හිතන්නත් කලින් මගේ කටින් පිට උනා..
කුකී මා දිහා බලලා යාන්තමට හිනා වුනා .. ආයෙත් පාරට අවධානය යොමු කරපු එයා ටික වෙලාවක් යනකම් මොනවත්ම කිව්වේ නෑ...

ඉතින්.. ඔයා මොනවද මන් ගැන හිතන්නෙ ? එයා මගේ මූන දිහා බලනවා. හ්ම්ම් මෙයා හදන්නෙ මගේ මූඩ් එක හොයාගන්න තමයි .
මන් එයා දිහා බලාගෙන ටික වෙලාවක් හිටියා ... කොච්චර බලන් හිටියත් මට එපා වෙන්නෙ නෑනේ ඉතින්.

හ්ම්ම්ම්.. මට සුසුමක් පිටවුනේ ඇයිද කියලා මන්වත් දන්නෙ නෑ. කුකි වාහනේ එලවන ගමන් සැරින් සැරේට මා දිහා බලනවා. මෙයාට ඕනේ මාව කතාවට අල්ලගන්න. 😁

මන් දිගටම සද්ද නැතිව හිටියා..

ටේටේ..

"නිදිමතයි මට.." ජන්කුක් හිමීට කිව්වා.

අහ්හ් අනේ ..

"මොනාහරි කියන්නකෝ ටේ .. මට නින්ද යයි ඔහොම ගියොත් ..".

ජන්කුක් හිමීට එහෙම කියද්දි නම් මට නිකම් ඉන්න හිතුනේ නෑ..
අහ්හ්.. මොනවද කියන්නේ..

" මන් ඔයාට කැමති ජන්කුක් " මන් මොට්ටයෙක් වගේ එහෙම කිව්වා..

එයා කලබල වෙච්චි පාරට තව ඩිංගෙන් car එකත් හැප්පෙනවා.

"සොරී.. මොකක්ද ටේ...."
ජේකේ ආයෙත් එහෙම ඇහුවා.

හ්ම්ම්ම්.... මේක දැන්වත් කියන්න ටේහ්‍යුන් ....

මන් ඔයාට ගොඩක් කැමති ජන්කුක් 😓😓 මන් ආපහු ටිකක් හයියෙන් කිව්වා..

කිසිම සද්දයක් නැතිව මොහොතක් ගෙවුනා...
අප්පට මුගේ ඔලුවත් අවුල් උනාද මන්දා..

මන් එයා දිහාම බලාගෙන හිටියත් එයා මගේ දිහා නොබලා දිගටම එලෙව්වා...

දැන් නම් මට ඇඩෙන්න වගේ .. අනෙහ්හ්.. ජන්කුක් මට සමාවෙන්න .. මාව ගනන් ගන්න එපා plzz අනේ මට හැමදේටම ඉන්නෙ ඔයා විතරයි.. මන් මහ මෝඩයෙක් ජේකේ.. මගේ යාලුවාට ආදරේ කරන මෝඩයෙක් ... 😭😭😭

හිත ඇතුලෙන් හඩා වැලපෙන්න පටන් ගත්තු මන් මුනත් බෙරි කරගෙන කාර් එකෙ ජනේලෙන් එලිය බැලුවා..

His dark princeWhere stories live. Discover now