දෙවන දිගහැරුම

50 15 1
                                    

Let Me Go
Ep 02


Jhope Pov 💜️

JH:  "යකූ මූ සරුංගලේ වගේ හිටියට මුගෙ බර... ජිම් ගිහින් ඇග හදා ගත්තුවයෙහි ප්‍රතිඵල තමා මේ 😅"

            මායි කූකියයි ජිමිනව වාරුකරන් රෙස්ටුරන්ට් එකෙන් එලියට ආවා..... අපි එද්දි කණ්නාඩි දා ගත්තු කෙල්ලෙක් කෝල් එකක ඉදල යන්න හැරුනා විතරයි ජිමිනා කූකියගේ පැත්තට බර වුණා.. කූකි ගිහින් කෙලින්ම වැදුනේ අර ගර්ල්ගේ ඇගේ..

Me:   "ආව් මගෙ ඔලුව😟"

Jk:    "ඔහ් මියානේ"

Jimin:    " හායි මං තමයි ජිමින්.. ඔයාව දකින්න ලැබීම සතුටක්.. මට ඔයාගෙ කණ්නාඩිය පොඩ්ඩකට දෙන්න පුලුවන්ද"

JH:     හුටා.... මූ මේ මොනාද වෙරි ගාතෙ කියවන්නේ😦... මං බය වෙලා කූකියා දිහා බලද්දී මෙන්න මේකා තොලුත් තද කරන් හිනාව නවත්ත ගන්න බැරුව ඉන්නවා😂 ඒ කියන්නෙ මංම තමා මොනා හරි කියන්න ඕනි

Me:    "ඈ..... මො..ක..ක් "

JH: " අනේ සොරි මිස්.. මේ මගෙ යාලුවා හිතන් ඉන්නෙ එයා ජිමින් කියලා.. එයාට පොඩ්ඩක් වෙරි.."

Me:   " Oh hoo ..... It's ok මිස්ටර්"

         මං තුන් දෙනාටම ආචාර කරලා ගියා..  "අර කොල්ල නම් මරු.. මොකද්ද එයා කිව්වේ... ආ ... හායි මං ජිමින්  ඔයාව හමුවෙන්න ලැබීම සතුටක් ... මට ඔයාගෙ කණ්නාඩිය පොඩ්ඩකට දෙන්න පුලුවන්ද 😂😂 අම්මෝ ඒක.. ඒත් මට අර වම් පැත්තෙ හිටපු කෙනාගෙ කටහඩ හුරුයි වගේ.. "      මං ආයෙත් පොඩ්ඩක් පිටිපස්ස හැරිලා බැලුවා.... තුන් දෙනාම පැද්දි පැද්දි ගිහින් කාර් එකකට නැග්ගා 😂😂 එතකොට තමයි මං දැක්කෙ බිම මොකද්ද වැටිලා තියෙනවා..

     " ඔහ් මේක මේ ID Card එකක් නේද??  සමහරවිට අර පිස්සු කොල්ලො තුන් දෙනාගෙන්  කාගෙහරි වෙන්න ඇති..."

Cho V Pov 💜️

Me:   "තනු අක්කෙ... මේ හැලප නෑනා ගියා ගියාමයි තාම නෑනෙ... හැලපවත් තම්බනවද 😂😂"

Thanu:   "අන්න ඒක නම් කියන්න බෑ.... ඉන්න මං බලලා එන්නම්"

Cho:   " කමක් නෑ අක්කෙ .... අක්කා ඉන්න.. මං ගිහින් ටොක්කකුත් ඇනලම එන්නම්.. අක්කා ගියොත් එයාව නලවනවා"

LET ME GOWhere stories live. Discover now